topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම – ඇති වන ව්‍යසනය වළක්වන්න වෘත්තීය අරගල.

Trinco_Oil_Tank

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සහ C.P.S.T.L.  ආයතනයේ සේවකයින් සාමාජිකත්වය දරන වෘත්තීය සමිති 06 ක් එක්ව පිහිටුවාගෙන ඇති ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දීර්ඝ වෘත්තීය අරගලයක නිරතව සිටින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු , ඩී. ජේ. රාජකරුණා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම ඉල්ලීම් නම්,  ත්‍රිකුණාමලය චීනවරාය තෙල් ටැංකි තෙල් සංස්ථාවට පැවරීම හා නැවත මෙහෙයුම් දියත් කිරීම,  සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජයේ මැදිහත්වීමෙන් නවීකරණය කිරීම හා හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට පවරා ඒ හරහා නැව් තෙල් වෙළදාම ඇරඹීම වේ.

මෙම ඉල්ලීම් සියල්ල හුදු ඛනිජතෙල් සේවකයන් හට පමණක් බලපාන කරුණු නොව සමස්ථ ජනතාවටත් රටේ ආර්ථිකයටත් අනාගතයටත් බලපාන තීරණාත්මක කරුණු වන බවත්, රජය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සමඟ ඇති කරගත් එකඟතා කඩකරමින් හම්බන්තොට වරාය සහ තෙල් ටැංකි චීනයට පවරන මොහොතේ හදිසි සටනක් දියත් කිරීමට සිදුවූ බවත්, එහි දී ඉදිරියට පැමිණි මර්ධනය හා බොරු පොරොන්දු හමුවේ රජය විසින් සිය අවශ්‍යතාව ඉටුකර ගත් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටී. එම අහිමිවීම රටේ අනාගත ආර්ථිකයට පිරිමැසිය නොහැකි මරු පහරක් වනු නොඅනුමාන බවත් ඔවුන් කියා සිටී.

එලෙසම පවතින එකඟතා බිඳිමින් රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරමින් සිටින බවත්  මෙයට ඉඩ දුනහොත් අපේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටු නොකළ ද්‍රෝහීන් වනු ඇති බව විශ්වාස කරන බවත් ඔවුන් කියා සිටී.

එමෙන්ම ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් කියා සිටින්නේ, මෙය රටේ අනාගත ආර්ථිකයටත් අනාගත පරපුරටත් ඉතා අහිතකර ලෙස බලපාන ගැටලුවක් වන බැවින් හා රටේ සමස්ථ බලවේග ඒ වෙත යොමු කිරීම හරහා පමණක් විසඳිය හැක්කක් වන බැවින් පුළුල් ජනතා බලවේගයක් ඒකරාශී කිරීමට තීරණය කොට ඇති බවය.

ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන  වෘත්තීය සමිති වල ශක්තිය දායක කරගැනීම සඳහා මේ පිළිබඳව දැනුවත් කිරීමේ හා ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කිරීමේ වෘත්තීය සමිති හමුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.