topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමරිකාවේ වැඩ- රුසියව සහ චීනය හෙලාදකී.

Xi Jinping, left, points at Donald Trump smiling
චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  ප්‍රසිද්ධියට පත් කරන ලද එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන නව මූලෝපායික සැලසුම රුසියව සහ චීනය හෙළා දකිති.

අදාළ සැලැස්ම මගින් රුසියාව සහ චීනය ඇමරිකාවේ එදිරිවාදීන් ලෙස නිරූපනය කර ඇති බව එම රටවල් පවසති.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන නව මුලෝපායික සැලසුම අධිරාජ්‍යවාදී බව බලු බැල්මට පෙනෙන බවය.

එමෙන්ම ලෝකයේ එකම සුපිරි බලවතා යන දැක්මට ගැලී එය නිර්මාණය වී ඇති බවත් ඔහු කියා සිටියේය.

චීනය සඳහන් කළේ වොෂිංටන් පාලනය තවමත් සීතල යුද මානසිකත්වයේ පසුවන බවය.

එම තත්ත්වය ඇමරිකාවටත් සෙසු රටවලටත් අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි චීනය වැඩිදුරටත් පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය වෙත සිය රටවලින් තර්ජනයක් පවතින බව රුසියාව සහ චීනය යන දෙරටම ප්‍රතික්ෂේප කරති.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන නව මූලෝපායික සැලසුම තුළ රුසියාව සහ චීනය සම්බන්ධයෙන් පවතින සඳහන් අතර:

  • ඇමරිකා එක්සත් ජනපදයට තර්ජනයක් විය හැකි “ඉහළ තාක්ෂණයෙන් යුත් ආයුධ සහ හැකියාවන්” රුසියාව සහ චීනය වැඩිදියුණු කරමින් සිටිති
  • “ඩොලර් බිලියන ගණනක් වටිනා ඇමරිකානු බුද්ධිමය දේපළ” චීනය වැනි තරඟකරුවන්ගේ සොරාකෑමට ලක්වේ
  • “තරඟකාරී වාසි සහ බලපෑම ව්‍යාප්ත කිරීම සඳහා” රුසියාව සහ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජනය කරමින් සිටිති
  • “ප්‍රධාන කර්මාන්ත සහ අසාධාරණ වෙළඳ ප්‍රතිපත්ති ව්‍යාප්ත කරමින්” චීනය යුරෝපය තුළ ස්ථාවර වෙමින් සිටී
  • රාජ්‍යය ප්‍රමුඛ කර ගත් ආයෝජන සහ ණය ලබා දෙමින් “මධ්‍යම අප්‍රිකාණු කලාපය සිය කක්ෂය වෙත ඇද ගැනීමේ බලාපොරොත්තුවෙන්” චීනය කටයුතු කරයි.
  • (BBC )

Leave A Reply

Your email address will not be published.