topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොද්ගලික අංශයේ අල්ලස් ගැනීම් සහ අල්ලස් දීම්වලටද වැට බැදේ.

 

Director General _Sarath_Jayamanna

වසර තිහකට ආසන්න කාලයක් පැරණි අල්ලස් පනතේ ඇති හිදැස්වලින් රිංගා ගොස් දූෂණ අපරාධ චෝදනාවලින් සහන ලබාගන්නා වංචාකරුවන්හට තව දුරටත් ගැලවිමට ඉඩක් නොතබමින් අල්ලස් හෝ දූෂණ පනතේ සියලු අඩුපාඩු සං‍ශෝධනය කරමින් නව නිති එකතු කරමින් ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙමින් විශාල වගකිම් රැසක් එකතුකරන අති දැවැන්ත වෙනසකට ලක්කර අද‍ට ගැලපෙන ආකාරයට අල්ලස් පනත සම්පූර්ණ සංශෝධනයකට ලක්කරන බව බව අල්ල‍ස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න පවසයි.

මේ වන විටත් එම පනතට එකතු කෙරෙන පනත් සහ සංශෝධනයට ලක් කෙරෙන කොටස් සම්බන්ධව විද්වත් මණ්ඩලයක් ඉදිරියේ සාකච්ජාවට භාජනය වෙම්න් පවතින බවත් තවත් මාස කිහිපයක් තුළ එම සංශෝධිත පනත ගෙනවිත් සම්මත කිරිමට අවශ්‍ය සියලු කටයුතු සිදුවෙමින් පවතින බව  ඔහු වැඩිදුරටත් කියා සිටියි.අල්ලස් ‍හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිල වෙබ් අඩවිය ආරම්භ කරමින් පැවැති උත්සවයකදී මේ බව කියා සිටියේ ය.එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු මෙසේද පැවැසීය..

 

”මේ යටතේ මෙතෙක් කාලයක් අල්ලස් කොමිසමට නොතිබුණ මුදල් විෂුද්ධිකරණය ඇතුලු වගකීම් රැසක් පැවරෙන බවත්.  මෙර‍ට රජයේ දේපලවලින්සහ වෙනත් දූෂිත ක්‍රියාවන් හරහා කෝටි ගණනින් ධනය උපයා මෙරටින් සඟවාගෙන ‍ විදෙස් බැංකුවල තැන්පත් කර ඇති ධනස්කන්දයන් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඒවා රජය සතු කර මෙරටට ගෙන ඒමේ බලයද එම පනත මගින් අල්ලස‍් කොමිසම වෙත පැවරේ. මේ වන විටත් මෙරට අල්ලස් පනතේ එවැනි අඩුපාඩු පෙන්වා දෙන ඇමරිකාව සහ එංගලන්තය වැනි රටවල් අල්ලස් කොමිසමට උදව් කරමින් එසේ විදෙස් බැංතුවල සඟවා ඇති විවිධ දූෂිත මුදල් මෙරටට රැගෙන දීමටද ඉදිරිපත්වි සිටියි.

ඊට අමතරව මෙතෙක් කාලයක් පෞද්ගලික අංශය මෙන්ම අල්ලස් පනත යටතේ වැටලීම් කළ නොහැකි ආයතන රැසක ට එරෙහිව අල්ලස් විමර්ෂණ කටයුතු සිදු කිරිමේ අයිතියද පොද්ගලික අංශය ඹවුන්ට අවශ්‍ය පරිදි සිදු කරන විවිධ ආකාරයේ අල්ලස් ගැනීමි හා අල්ලස් දිමට ඉදිරිපත් විම් වලට එරෙහිවද එම පනත යටතේ සංශෝධන රැසක් සිදු කෙරේ.

අල්ලස් නිවාරණයට විශාල තැනක් එමගින් ලැබෙන අතර අල්ලස් කොමිසමේ කටයුතු දිපව්‍යාප්තව පිහිටුවන ශාඛා මගින් ක්‍රියාත්මක කිරීමටත් අල්ලස් නඩු පමණක් විසඳිමට පිහිටුවන අධිකරන පද්ධතියද විවිධ පළාත්වල ද පිහිටු වීමටත් නව වැඩිපිළිවෙල ඔස්සේ සිදු කෙරේ.

ජාතයන්තරව මෙරට අල්ලස් පනතේ අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා සංශෝධනය කිරිමට අවශ්‍ය සහාය ලබා දිමටද ඉදිරිපත් වි සිටින බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න තවදුරටත් මේ පිළිබදව පැහැදිලි කරමින් කියා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.