අවසන් තීන්දුව,ජනාධිපති හා මහලේකම් අතට. පුවත් On Dec 23, 2017 ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මන්ත්‍රීවරුන් පිලිබදව අවසවන් තීන්දුව ගැනීමේ බලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වෙත පවරා ඇත.ඒ ජනාධිපති නිල නිවසේදී රැස්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසිනි. Share this:TwitterFacebook Related