topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නගර සභාවල ඉන්නේ පගා මරුවෝ. වැඩක් කර ගන්න බැහැ කැම්මැලියි. යන චෝදනා ඔබ විසින්ම වෙනස් කර ගත්තා -ඇමති කියයි.

 champika Rana
”ඉහළම නිලධාරියාගේ සිට පහළම කම්කරුවා දක්වා ඔබ සියළු දෙනාටම අපේ ප‍්‍රණාමය පුද කරනවා දේශපාලන අධිකාරියකින් තොරව නිලධාරීන් හැටියට කොළඹ නගරය අර්බුදයට පත්වී රටම විවේචනය කරන අවස්ථාවක එය ගලවා ගැනීම සඳහා දිවා රාත‍්‍රියේ වෙහෙස මහන්සිවෙලා වැඩකරලා රටට ආදර්ශයක් ලබාදීම ගැනබොහෝ දෙනෙක් විශ්වාස කළා කොළඹ නගරයේ උදා වූ ඒ කැළිකසල ගැටළුව හමුදාවේ උදව්වකින් තොරව විසඳන්න බැහැයි කියලාඒ ආපදා තත්වයන්වලදී අපේ ආරක්‍ෂක අංශ අති විශිෂ්ඨ මෙහෙයක් කර තිබෙන බව ඇත්තනමුත් මේ අවස්ථාවේදී අපේ ආරක්‍ෂක අංශ සිදු කළේ පසුවිපරමක් පමණයිසෑම ආකාරයකින්ම ඒ කැපවීම කළේ අපේ නිලධාරීන් හා සේවකයින්මේ රටෙත් විශ්වාසයක් තිබෙනවා රාජ්‍ය නිලධාරීන් අකාර්යක්ෂමයිනගර සභාවල ඉන්නේ පගා මරුවෝවැඩක් කර ගන්න බැහැ කැම්මැලියිමේ වගේ චෝදනා අතිවිශාල ප‍්‍රමාණයක් තිබෙනවාඒ චෝදනා අතරින් විශේෂයෙන්ම රටේ පාලනයට අමාරුම තැන වෙච්ච කොළඹ නගර සභාව මේ ලබාගත් ජයග‍්‍රහණය ඉදිරියටත් කරගෙන යනු ඇති කියා අපි විශ්වාස කරනවාලබන පෙබරවාරි මාසයේ සිට දේශපාලන නායකත්වයක් කොළඹ නගර සභාවට ලැබෙනවාමේ ලැබුණු ආදර්ශයමේ ලැබුණු වැඩසටහන ඒ අය ඉදිරියටම රැගෙන යනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා යයි” මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියි. අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ කොළඹ නගරයේ කැළි කසල ගැටළුව විසඳීමට දායක වූවන් ඇගයීමේ සම්මාන රාති‍්‍රය හෙවත් කොළඹ නගර අලංකරණ සම්මාන ප‍්‍රධානෝත්සවය – 2017’ අමතමිනිවෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නපොලිස්පති පූජිත ජයසුන්දරකොළඹ නාගරික කොමසාරිස් වී.කේඅනුර ඇතුළු පිරිසක් සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

නැවතත් රාත‍්‍රී 7.00ට එහෙම නැත්නම් හවස 5.00 ට ඔබව වෙහෙස කරවපු ඒ රැස්වීම් නැවත පවත්වන්නේ නැහැජනවාරි 1 වෙනිදා ඉඳන් අපේ නගර සභාව ඒ කටයුතු අපේ කොමසාරිස්තුමා ඇතුළු අපේ නිලධාරී මණ්ඩලයේ මූලිකත්වයෙන් ඒ කටයුතු සිදු කරනු ඇතියි කියා අපි බලාපොරොත්තු වෙනවාඅර්බුදය පියමං කරන්න පමණයි අපි කිසියම් සහයක් දුන්නේදැන් ඔබ සියළු දෙනාම ඒ ශක්තිය ලබාගෙන තිබෙනවාඅපි වැඩමුළුවක් පැවැත්වූවා එමගින් මේ සියළු දෙනාම ඒ වගකීම් හඳුනාගෙන තිබෙනවා.  මේ දෙසැම්බර් 31 වෙනිදාට පෙර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කණ්ඩායම ඒ එක එක්කෙනාගේ කණ්ඩායම වගකීම් සහිත ඔවුන්ගේ වැඩ කොටස පිළිබඳව තිබෙන ලිඛිත ලියවිලි ලබාදෙනවා ඇති.

ඒ වගේම අපි  අපේ පරිසර සංවිධානවලට ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපට ලබාදුන් සහයෝගය ගැනපරිසරය අධිකාරිය අපට ලබාදී තිබෙනවා නියෝග 121 ක්මේ කසළ රඳවනයට ඉදිකරනවා නම් ක්‍ෂෙත‍්‍ර 12 ක නියෝග 121 ක් අපට ලබා දී තිබෙනවා කරන්න කියලාඒ නියෝග 121 කම අපි ඉටු කරන බව මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවාපරිසරයට කිසිම ආකාරයක හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැඒ වගේම අද ඒ ප‍්‍රදේශයේ විනාශ වෙලා තිබෙන පරිසරය ප‍්‍රතාපවත් පරිසරයක් බවට නැවත අපි පත් කරනවාඒ වගේම ඒ අවට ගම්මාන සඳහා ඔවුන්ගේ ජන ජීවිතය වෙනස් කිරීම සඳහාත් කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්න  ඕනේකෙසේ උනත් ඒ සියල්ලටම ඔබේ සහය ඉදිරි කාලයේදී අවශ්‍යයි.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේ ඒ කසළ කන්ද ස්ථාවර කිරීම සඳහා කිසිම රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් උනේ නැහැඑය අපේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක තිබූ කසළ කන්දක්ඒ නිසා අපි ඒ අවස්ථාවේදී එම වගකීම බාරගත්තාඑපමණක් නෙමෙයි අපේ ආරක්‍ෂක අංශවල ශක්තියඅපේ විද්‍යාඥයින්ගේ ඉදිරිපත්වීමඅපේ අමාත්‍යාංශයත් සමග වැඩ කරන පෞද්ගලික අංශය තමයි අපට වතුර පොම්පවිදුලි ආලෝකරණය සඳහා අවශ්‍ය ආම්පන්න ඇතුළු සියල්ලම ලබාදුන්නේපෞද්ගලික අංශ කළ උපකාරත් අපි මේ අවස්ථාවේදී අමත කරන්නේ නැහැඒ වගේම මේ රටේ ආපදාවක් උනහම දින ගණන්,මාස ගනන්අවුරුදු ගණන් මිනිසුන්ට සහන ලැබෙන්නේ නැහැනමුත් නාගරික සංවර්ධන අධිකාරියට පුළුවන් වුණා සතියක් ඇතුළත නිවාස 98 ක් ලබාදීලා ඒ ජනතාව අනාත කඳවුරුවල ඉන්න තත්වය වෙනස් කරන්නඅද ඒක සම්පූර්ණයෙන්ම විසඳපු ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ.  දැන් වැදගත් කරුණ මෙතනින් කොතනටද කියලා1997 ඉඳන් මේ ගැටළුව විසඳන්න හදපු හැම උත්සාහයක්ම ආණ්ඩුවල වරදවලට වඩා සම්පූර්ණ දේශපාලන බලවේගවල පටු විරෝධතා නිසා තමයි මේ ව්‍යසනය අපට ඇතිවුණේ.

මේ දෙසැම්බර් මාසේ 16 මම ගියා අරුවක්කාලූ ප‍්‍රදේශයේ තිබූ රැස්වීමටමැතිවරණ කොමසාරිස්තුමා ලියුමක් එවලා තිබුණා කිසිම දේශපාලනඥයෙක් ඒ රැස්වීමට සම්බන්ධ වෙන්න එපා කියලාඒ නිසා ආවේ රංගේ බණඩාර මහත්මයා විතරයිකිසිම විරෝධයක් නැහැනැගිටපු ආගමික නායකයෝජනතාව ඇතුළු සෑමදෙනෙක්ම සඳහන් කලේ මේක බොහොම හොඳ වැඩක්මේකෙන්වත් රටේ ප‍්‍රශ්න විසඳෙනවා නම් අපි කැමතියි කියලාඔක්තොම්බර් 15 දේශපාලකයෝ ටිකත් එක්ක තිබුණු රැස්වීමේ විරෝධතා සමග එකම ගාලගොට්ටියක්දේශපාලකයෝ නැති වුණා විතරයි කිසිම විරෝධයක් ඒ ප‍්‍රදේශයේ නැහැඅපි ඉල්ලා සිටිනවා දරුවන්ගේ නාමයෙන් මේ සෑම දේශපාලනඥයෙක්ගෙන්ම අරුවක්කාලූ කසළ රඳවනයට විරුද්ධ වෙන්න එපා කියලාමේ වන විට එහි කටයුතු සාර්ථකව රජයේ අනුග‍්‍රහයද ඇතිව සිදු කරගෙන යනවා.

ඒ වගේම මීතොටමුල්ල කසල කන්දත්බ්ලූමෙන්ඩල් කසළ කන්දත් නාගරික උද්‍යාන බවට පත් කිරීමේ කි‍්‍රයාවලිය ලබන වසරේ ආරම්භ කරනවාමේවාට එරෙහිව විරෝධතා පැවැත්වීමෙන් මේක වැලැක්වුවහොත් ඒක රටට කරන සාහසික අපරාධයක් වෙනවාතව මීතොමුල්ලවල් තැනින් තැන ඇතිවීම පමණක් සිදුවෙනවාඒවගේම අපි කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කිහිපයක් කි‍්‍රයාත්මක කළාඒවාත් යම් යම් අභියෝග මධ්‍යයේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව කියන්න  ඕනේඒ වගේම සමහර පාසල් ඇතුළු ඒවයේ  අපේ අමාත්‍යාංශයේ කසළ කලමණාකරණ අංශය ගිහින් කටයුතු කළාඅද අපට කියන්න සතුටුයිදේවි බාලිකා විද්‍යාලයඞී.එස්සේනානායක විද්‍යාලය අද කසළ කිලෝවක් නෙමෙයි ග‍්‍රෑම් එකක්වත් කොළඹ නගර සභාවට ලබා දෙන්නේ නැහැඅද ඒ දරුවෝ තමන් ඉදිරිපත් වෙලා ඒ වෙනස ඇති කර තිබෙනවාඒ වෙනස සෑම රාජ්‍ය ආයතනයකමපෞද්ගලික ආයතනයකම ඉදිරි කාලයේදී අපි දියත් කළ යුතුයිකසළ වලට විරෝධය පාන අය පළමුවෙන් තමන්ගේ ගෙදරතමන්ගේ ගමේ කසළ පිළිබඳව තමන් කරලා තියෙන්නේ මොනවද කියනඑක පිළිබඳව වගවීම සලකලා පාරට බැසිය යුතුයිඒ නිසා සියළු දෙනාගේම සහයෝගය ප‍්‍රාර්ථනා කරනවාමීතොටමුල්ලවැනි ඛේදවාචක යළි සිදුනොවෙන්නඒ ජීවිත පූජා කළ සියළු දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ලබාදෙන්නවත් මේ විද්‍යාත්මක විසඳුමට ඉඩකඩ ලබාදෙන්න කියලාමේක මේ කොළඹ නගරයට විතරක් නෙමෙයි මුළු රටටම කරන මාහැ`ගි සේවයක්.

ඒ වගේම අපි මෙයට සමාන්තරව නගර සභාවේ ඇප උපකාර ඇතිව ගවයින් ඉවත් කර ගන්නයි කියා අපේ ජනතාවගේ ඉල්ලීමක කළාඅපට කියනන සතුටුයි මේ දෙසැම්බර් 15 ට කලින් ඉවත් කර ගන්නයි කිව්වා.             දැන් බොහෝ දෙනෙක් ගවයින් ඉවත්කරගෙන තිබෙනවාපියවරෙන් පියවර අපි අපේ නගරය පිරිසිදු ඒ වගේම පිළිවෙලකින් යුතු නගරයක් බවට පරිවර්ථනය කර ගත යුතුයිඑහෙම උනොත් ආයෝජකයෝ වෙනත් විවිධ පිරිස් අපේ නගරයට සීග‍්‍රයෙන් ඇදී එන එක වලක්වන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ.

කොළඹ නගරය ස්ථිරසාරවම මේ රටේ බලගතුම නගරය වන එක වලක්වන්න කාටවත් බැහැ. හැබැයි නගරය බලගතු වෙන්න නම් නගරය පිරිසිදු වෙන්න  ඕනේ.  ඒ වගකීම ඔබ හැම ඉදිරි කාලයේදී ඉටු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවාඔබ හැම දෙනාම ඒ සම්බන්ධයෙන් දක්වපු සහයෝගයට අපේ ස්තූතිය අපි පිරිණමනවාඅපි මේ ලබාගත් ශක්තිය ඉදිරි කාලයේදී ඉදිරියට අරන් ගිහින් අපේ නගරය මේ කලාපයේ හොඳම නගරය බවට ඉහළට ඔසවා තබන්න අපට ආපහු හැරිලා බලනකොට අපිත් අපේ ජීවිත කාලය තුළ වැදගත් යමක් නගරයට කළා ඩෙංගු රෝගයෙන්කසළ වලින්මැසි මැස්සන්ගෙන් පීඩා විඳපු නගරය ගලවා ගන්න අපි වැඩපිළිවෙලක් කළාඒ විතරක් නෙමෙයි ස්ථිරසාර විසඳුමක් මේකට අප දුන්නාය කියා ආඩම්බරයෙන් ආපහු හැරිලා බලන්න ඔබ සියළු දෙනාමට හැකියාව ශක්තිය අනාගතයේදී ලැබෙයිඒ සඳහා ඔබ සියළු දෙනාම ධෛර්යය සම්පන්නව කටයුතු කරමු යි’ යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.