topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාපනයේ මරණ පැහැදිලි රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති බව හෙළි වෙයි.

 
dead_body
යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුල වාර්තා වූ මරණ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායකට දැනුම් දී ඇත.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විවිධ මාධ්‍ය මගින් පළකර තිබු යාපනය ප්‍රදේශයේ සිදු වූවා යැයි කියන මරණ සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශය, පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව මුලික විමර්ශණයක් සිදුකර ඇත.
එම විමර්ශණයට අනුව යාපනය ප්‍රදේශයේ මෙම කාලය තුල වාර්තා වී ඇති මරණ සියල්ලම පැහැදිලි රෝගී තත්ත්වයන් හේතු කොට සිදු වූ මරණ බවට තහවුරු කර ඇත.
එම නිසා මරණ සියල්ලම සායනිකව තහවුරු කළ විවිධ රෝගී තත්ත්වයන් හේතු වී ඇති බවට වෛද්‍ය සාක්ෂි ඇත. තවද මෙම මරණ එකම පවුලක හෝ ඔවන්ගේ ඥාතීන් අතර සිදුව නැති බව ද තහවුරු වී ඇත.
අදාල මරණ යම්කිසි හදුනා නොගත් හේතුවක් මත සිදු වී ඇති බවට පැතිර ඇති වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි. 

Leave A Reply

Your email address will not be published.