topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දගේ පොටෝ ගහගත්තාට මිනිස්සු රැවටෙන්නේ නැහැ-ගීතා කියයි.

Geetha kumarasinghe

මෛත්‍රී පිලේ ඉන්න අය දැන් මහින්ද මහත්තයගෙ පිංතූර ගහගෙන යනවා. එයට හේතුව ඒ ගොල්ලන්ට ජයග්‍රහනය කරන්න බැහැ. දැන් ඔවුන් බයේ වෙව්ලනවා. භූමි තෙල් දාපු ගැරඬි වගේ දඟල දඟලා යන ගමන් මහින්ද මහත්තයට බැණ බැණ ඉඳලා දැන් පොටෝ ගහගෙන යනවා. ඒවට රැවටෙන මිනිස්සු දැන් නැහැ. යහපාලනයයි එක්සත් ජාතික පක්ෂයයි හරියට අඹුසැමි යුවළ වාගෙයි,වෙනම ඡන්දෙ ඉල්ලුවාට පස්සෙ නැවත එකතු වෙනවා  යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා සමන්මලී කුමාරසිංහ කියා සිටියි . ඇය එසේ පැවසූවේ පසුගියදා  බෙන්තොට මහඌරගහ කොටකිලල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවර්ධන රැස්වීමකට සහභාගී වෙමිණි. එහෙදි  තව දුරටත් අදහස් දැක්වූ ඇය 

එදා ඔවුන් අපේ මිනිසුන්ව රැවැට්ටුවා. හොරු අල්ලන්න කියා ආපු මිනිස්සුන්ගෙ පුහුල් හොරා කරෙන් අහුවුණා. ආපු ගමන් දුන්නා මහ බැංකුවට නව ශ්‍රී ලංකා වාර්ථාවක් කාටවත් සම කරන්නවත් බැරි විදියට. ලංකා ඉතිහාසයේ බරපතළම හා විශාලම වංචාව කරන්නෙත් මේ යහපාලන ආණ්ඩුවම තමයි.

පොල් ගෙඩිය රටින් ගේනවා කියලා ආඩම්බරයෙන් හා උජාරුවෙන් කියලා දැන් කියනවා. තේ පොල් රට යවපු අපේ රටට පිට රටවලින් පොල් ගේන්න වෙලා. පොහොර සහනාධාරය කපල අපට කන්න හාල් ඇටෙත් නැති කළා.අද හාල් සේරුවක් පොල් ගෙඩියක් අරගෙන පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන්න වත් මේ මෛත්‍රීගෙයි රනිල්ගෙයි තුට්ටුදෙකේ යහපාලන මුවාවෙන් ආපු   අය  නැති කරලා තියෙන්නෙ. මම මණ්ත්‍රීකම අරගෙන ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගත්තේ යහපාලන හොර රැළ ගැන විශ්වාසයක් නැති නිසයි.

මගේ විවාහය නිසා තිස් අවුරුද්දකට කලින් ලැබුණු පුරවැසිභාවය මම අයින් කරගත්තා. නමුත් උසාවියේදි කිව්වා නාම යෝජනා දෙන විට පුරවැසිභාවය තිබුණා කියලා. මම පුරවැසිභාවය නැති වුනාම හඬා වැටුණෙ නැහැ. මණ්ත්‍රීකම නැති වුනාම මම තුට්ටුවකට ගණන් ගත්තෙ නැහැ. මණ්ත්‍රීකම අරගෙන කොන්ද නැමෙන පණ නැති පිරිමින් ඉදිරියෙ එඩිතර ගැහැනියක් හැටියට ඒකාබද්ධ විපක්ෂයට  සියලු සහයෝගය දුන්නා.

අන්තිමට නඩුව කිට්ටුක කරලා ඇවිත් කිව්වා ඔයාගෙ නඩුව තව අවුරුදු දෙකකට දික්කරල දෙන්නම්, ඔයාගෙ ධුර කාලය ඉවර වෙනකම් ඉන්න පුළුවන්. ඔයාට ඇමති කමකුත් සූදානම් කරලා තියෙන්නෙ, තීරණය සතියක් ඇතුළත කියන්න කිව්වා. මම දකුණේ අභිමානය රකිමින් කිව්වා මම මහින්ද රාජපක්ෂ  සමඟ සිටින බව කියන්න කැමැතියි.

කවුරුහරි කෙනෙක් කාගෙහරි ඉගැන්නුම් බහකට කුස්සියෙ ගෑස් ලිප් ඇරලා තිබ්බා. මම හවස බුදුහාමුදුරුවන්ට පහන තියන්න ගිනිකූර ගහලා විසිකරනවාත් සමඟ අත පිච්චුනා. මේ අයගේ  බලාපොරොත්තුව තිබුණේ මාව මරලා දාන්න. ඒත් මගේ ජීවිතය දෙවියන් විසින් බේරලා දුන්නා.

මම දේශපාලනයට ආවෙ දාහත් අවුරුද්දක් මණ්ත්‍රී කෙනෙක් නැතිව අසරණ වෙලා හිටිය බෙන්තර ඇල්පිටිය ජනතාවට සහනයක් සලසන්න. ඒකත් මගෙන් උදුර ගත්තා . යහපාලනය නොවෙයි රටේ පවතින ජඩපාලනය ගෙදර අරිනතුරු අපි ජනතාව සමඟ සිටිනවා යැයි ඇය   සදහන් කර  සිටියා ය .

 

Leave A Reply

Your email address will not be published.