topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෝර ගෙන්වන්න කියලා අරයා කතා කරලා තියෙන්නේ වෙන කෙනෙකුට ,ඒ වගේම ජී.එස්.පී.වලටත් වෙන කෙනෙකුට කතා කරනවා .ෂුවර්, බැසිල් කියයි.

 basil_rajapaksa

මේ රටේ ජනතාව වසර තුනක් තිස්සේ බලාගෙන හිටියා මේ ආණ්ඩුවේ කෙරුවාවට උත්තර ලබා දෙන්න. පෙබරවාරි 10 වෙනිදාට මේ ආණ්ඩුවේ රිපෝට් කාඩ් එක ජනතාව ආණ්ඩුවට ලබා දේවි. පාකිස්ථානයෙන් පෝර ගෙන්වන්න කියලා අරයා කතා කරලා තියෙන්නේ අගමැතිකමේ නැති කෙනෙකුට, ඒ වගේම ජී.එස්.පී. සහනය ලබා ගැනීමටත් ට්‍රම්ප්ට නැතිව වෙන කාට හරි කතා කරලා අරයා ඔය සහනය ලබා ගන්නකම් අපි බලා සිටින බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ  පවසයි. ගාල්ල මකුළුව ප්‍ර දේශයේ පැවති ඒකාබද්ධ  විපක්ෂයේ අපේක්ෂක හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියේ ය. එහෙදි  වැඩිදුරටත් අදහස් දැක් වු  බැසිල් රාජපක්ෂ  මෙසේ ද පැවසීය.

මේ රටේ ජනතාව වසර තුනක් තිස්සේ බලාගෙන හිටියා මේ ආණ්ඩුවේ කෙරුවාවට උත්තර ලබා දෙන්න. පෙබරවාරි 10 වෙනිදාට මේ ආණ්ඩුවේ රිපෝට් කාඩ් එක ජනතාව ආණ්ඩුවට ලබා දේවි. මේ ආණ්ඩුව ආපු දවසේ ඉදලා සියල්ල විනාස කරා. මුලින්ම මහ බැංකුව ඇතුළු බැංකු ටික කොල්ල කාලා ඉවර කරා, ජාතික සම්පත් වන වරාය මත්තල විකුණලා ඉවර කරා, කැලෑවල් ටික කපලා ඉවර කරා,ඇත්තු ටික මරලා ඉවර කලා, ගොවිතැන සම්පුර්ණයෙන්ම ඉවර කරා,අපේ ස්වයං පෝශීත රටත් ඉවර කරා. හාල් පොල් ටික රටින් ගේනවා. ශ්‍රීලනිපයත් එජාපයට දීලා ඉවර කරා. ජේවීපීයත් ප්‍රතිපත්ති පාවා දීලා ඉවර කරා. ඔය විදියට ඉවර නොකර දෙයක් නෑ. දැන් එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ මේ රට. අපේ මව්බිම. ඒක බේරාගැනීමට අවස්ථාවක් මේ රටේ ජනතාවට පෙබරවාරි 10වෙනිදාට එන අවස්ථාව මඟ නොහරිය යුතුයි.

ඉදිරි මැතිවරණයේ දී අපිට බලය පිහිටු වීමට වෙනත් පක්ෂ වල උදව් අවශ්‍ය වෙන්නේ නෑ. අපිට අවශ්‍ය බලය ලබා දීමට ජනතාව පෙල ගැසී සිටිනවා. ඒ වගේම අපේ අපේක්ෂයින් සියළු දෙනා තමුන් හෝ ඥාතීන් හදන්නේ නැතිව ගම රට හදන බවට ප්‍රතිඥාවක් දෙනවා. අද ජනතාව ඡන්නය දෙන්නේ වරදාන වරප්‍රසාද වලට අහුවෙන්නේ නැති පිරිස් වලට පමණයි. අපි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ හොද අවංක අපේක්ෂකයින්   යයි  පැවසිය.

Leave A Reply

Your email address will not be published.