topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බාල කිරිපිටි ආනයනය කරන සමාගම්වලට එරෙහිව පියවර.

Minister_P Herisan_LNC News

මෙරටට බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව සතියක් ඇතුලත අවශ්‍ය පියවර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍ය පි.හැරිසන් අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ,  අඹේවෙල හයිලන්ඩ් කිරිපිරි කර්මාන්ත ශාලාවේ නීරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දකවමිනි.

රටේ අවශ්‍යතාවයට පමණක් කිරිපිරි ආනයන කිරිමටත් දේශිය කිරිපිටි කර්මාන්ත නඟා සිටුවිමට තව දුරටත් සහන සැලසිමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත්  කියා සිටියේය. එමෙන්ම මෙරටට නිෂ්පාදනය කරන අයිස් කි‍්‍රමි යෝගට්වලටද ප‍්‍රමිතියක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් වත්මන් රජය බලයට පත්වන විට මෙරට දියර කිරි පරිභෝජනය 20%ක් තිබු බවත් එය මේ වන විට 50% ආසන්න ප‍්‍රමාණයකට ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.