topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසියි?

mahinda-rajapaksa

බරපතල දුෂණ වංචා සොයා බැලීම සදහා ජනාධීපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් සිය නිර්දේශ ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු යයි  සදහන් කර ඇති බවට වාර්තාවන් පලවේ.

මෙම කොමිසම පත් කරන ලද්දේ පසුගිය රජය සමයේ සිදු කල බවට චෝදනා එල්ල වන වංචා, දුෂණ, බලය අයුතු ලෙස යෙදවීම ආදිය ගැන සොයා බැලීම සදහාය.

පසුගිය රජයේ දූෂණ, වංචා රැට මහින්ද රාජප සම්බන්ධ යයි පෙනි යන බැවින ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යයි එම කොමිසම නිදේශ්ෂ කර ඇති බවද එම පුවත් වාර්තාවන්හි දැක්වෙයි.

පසුගිය දෙසැම්බර මාසයේදී කොමිසමේ නිල කාලය අවසන් වූ අතර එහි අවසන් වාර්තාව හා විමර්ශණ 17ක වාර්තා ජනවාරි 02 වැනිදා ජනාධිපතිවරයා වෙත බාරදී ඇත.

Leave A Reply

Your email address will not be published.