topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔසුසල් සහ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ බලපත්‍ර ගාස්තු යළි සංශෝධනයට.

Rajitha_1
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරිමේ ගාස්තු, නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු ඊයේ (05) මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත පියවර ගෙන ඇත.
සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇත. 2017 ජුනි 14 වන දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම ගාස්තු ඉහළ දමන ලදි. එමගින් තම ව්‍යාපාරයට ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවට සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අමාත්‍යවරයාට පෙන්වාදීමෙන් අනතුරුව මෙම ගාස්තු අඩු කිරීම සිදු කර ඇත.

Leave A Reply

Your email address will not be published.