topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහනුවර අධිවේගයට රටවල් තුනකින් අරමුදල්

Ranil_Vikkramasinhe
කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා රටවල් තුනකින් අරමුදල් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි. මහනුවර නගරයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
 අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව මහනුවර නගරය තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව මහනුවර ප්‍රධාන සංචාරක හා සංස්කෘතික නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා ජපන් රජයෙන් අරමුදල් ලැබීමට නියමිත බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. ඊට අමතරව මහනුවර ආශ්‍රිත විශේෂ වෙළඳ කලාපයක් ඉදිකිරීමට ද රජය බලාපොරොත්තු වේ.
අධිවේගී මාර්ගය මහනුවර සිට දිගන දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර ඒ අනුව මහනුවර නාගරික සීමාව ද දිගන දක්වා ව්‍යාප්ත වේ.
දිගුකාලීන සැළැස්මකට අනුව මහනුවර සහ දිගන සංවර්ධනය කිරීමට නියමිත අතර පාසල්, සාප්පු සංකීර්ණ, මාර්ග පද්ධති, ජල නල පද්ධති ඇතුළු සියලු පහසුකම්වලින් යුක්තව ඉදිකිරීමට නියමිත බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.