topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පාළාත් සභාව ඒකාබද්ධයට?

 

South P C

දකුණු පළාත් සභාවේ නව ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු සභා නායක මනෝජ් සිරිසේන  දිවුරුම් දීමත් සමඟින් දකුණු පළත් සභාවේ සභානායක ධුරය හිස් විය. කෙසේ නමුත් මේ වන විට සභා නායක දුරය සම්බන්ධයෙන් සටනක් නිර්මාණය වී ඇති බව දකුණේ දේශාලන ආරංචි මාර්ග පවසයි. දකුණු පළාත් සභාවේ ස්ථාවර නියෝග අනුව සභානායකවරයා බහුතර ඡන්දෙයන් සම්මත විය යුතුය. අමාත්‍යවරුන් පත් කරන්නාක් මෙන් එය ආණ්ඩුකාරවරයාට හෝ ජනාධිපතිවරයාට සිදු කිරීම පහසු නැත. එසේ පත් කිරීමට පළාත් සභාව තුළ යෝජනා සම්මත විය යුතුය. ඒ සදහා බහුතර බලයක් අවශ්‍ය වේ. පවතින තත්ත්වය අනුව දකුණු පළාත් සභාවේ මේ වන විටත් වැඩි වාසි ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමටයි.

දකුණු පළාත් සභාවේ වීරසුමන වීරසිංහ ආමත්‍යවරයාට අමාත්‍යධුරය සදහා මීට පෙර නම් කර තිබුණේ දකුණු පළාත් සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකි. කෙසේ නමුත් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇමතිධුරයක් (පියසේන ගමගේ ) ලැබීම නිසා දකුණු පළාත් සභාවේ හිස් ව ඇති ඇමතිධුරය මාතර දිස්ත්‍රික්කය සදහා ලබා දීමට එකඟ වු බවත් එහි දී හිස් වන සභානායක ධුරය අදාළ අමාත්‍යවරයාගේ පුතා හට ලබා ගැනීමට ත් එකඟ වී ඇති බවට දකුණේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ නමුත් දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය වෙත තිබු බව කියන සභානායක ධුරය ඔවුන්ටම රදවා ගැනිම සදහා ඔවුන් මේ වන විට දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු වු චම්ලි විතානාච්චි  ඉදිරිපත් කිරීමට සුදානමක් පවතී. ඒ සදහා මේ වන විට දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු මාතර දිස්ත්‍රික් එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රී සරත් යාපා අබේවර්ධවන 

මේ තනතුර සදහා චම්ලි යෝජනා වුවහොත් අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදියට ඔහුට සහාය දෙනවා. කොහොමත් ඔහු හිටපු උප සභාපතිවරයෙක් නේ. මම නම් තනතුරු පස්සේ යන කෙනෙක් නෙවේ. ඔය ඇමති කම දෙන්නත් වීරසුමන අයින් කරන්න කලින් දවසේ මට කතා කරා. මම බෑ කිව්වා. මේ තනතරු ඉතින් ඒකාබද්දේ අපේ පැත්තට ගන්න අපි අපේ පැත්තේ ඉන්න චම්ලිට සහය දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය.

මේ තනතුර දකුණේ ඒකාබද්ධ විපක්ෂයෙන් පිට යන්නේ අපි ඉඩ දෙන්නේ නෑ. අපි මේ සදහා චම්ලි යෝජනා කරන්න අදහස් කරනවා. ඉදිරි අපේ කමිටු රැස්වීමේ දී මෙය තීරණය කරනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් සභා මන්ත්‍රී එජනිස චම්ලි විතානාච්චි ගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

එහෙම යෝජනාවක් ඇවිත් තියනවා. කෙහොමටත් මේක  දකුණු පළාත් සභාවේ බලය තෝරා බලන අවස්ථාවක් වේවි. ඒ නිසා මේ තනතුර ඒකාබද්ධ විපක්ෂයේ රදවා ගැනීමට අපි කටයුතු කරනවා. ඒ සදහා ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙන්න මම සුදානම් යයි පැවැසීය.

නිමල් අල්ගේවත්ත-ගාල්ල වාර්ථාකරු

Leave A Reply

Your email address will not be published.