topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලුතින් මුද්‍රණය කරන පෙළපොත්, වසර දෙකක කාලයක් භාවිතා කිරීමට පාසල් ළමුන් යොමුකරවීමට ගත් තීරණය යහපත් චේතනාවෙන් ගත් තීරණයක්.

Akila_viraj_kariyawasam

රජය විසින් සිසුන් වෙත නොමිලේ ලබා දෙන පෙළපොත් අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් භාවිතා කිරීමට සිසුන් යොමුකරවීමට ගත් තීරණය යහපත් චේතනාවෙන් ගත් තීරණයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති 2018 වර්ෂය සඳහා පෙළපොත් බෙදා දීමේ ජාතික මහෝත්ස්වයට එක්වෙමිනි.

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් සිසුන් වෙත පෙළපොත් විකිණිමට සහ පෙළපොත් ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට විවිධ පාර්ශව විසින් පසුගිය දින වල දී එල්ල කළ පටු දේශපාලනික චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, පෙළ පොත් මුද්‍රණය සඳහා මහජනතාවගේ බදු මුදල් යොදා ගනිමින් කරනු ලබන අධික වියදම අවම කරමින් එම මුදල් තවත් කටයුත්තක් සඳහා යෙදවීමට හැකි වන පරිදි මුදල් කළමනාකරණය කරවීමේ අරමුණින් මෙන්ම සිසුන්ට පෙළපොත්වල අගය කියාදීමේ අරමුණින් ද මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කර සිටියේය.

රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් තවත් වසරක් භාවිතා කිරීමට සුදුසු වන පරිදි සංරක්ෂණය කිරීමේ යුතුකම සහ වගකීම සිසුන් සතු වන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළ අතර, වසරක් භාවිතා කරන ලද පෙළපොත් නැවත භාවිතා කිරීම පිළිබඳ ඇති අකමැත්ත හේතුවෙන් ඇතැම් සිසුන් මෙන්ම දෙමාපියන් බොහෝ දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මිල දී ගැනීමේ මධ්‍යස්ථාන හරහා නව පෙළපොත් මිල දී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. එම වාතාවරණය උපයෝගී කරගනිමින් රජය පෙළපොත් විකිණිමට සහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට පියවර ගන්නා බවට විවිධ පාර්ශව චෝදනා කරනු ලැබූ බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහි දී පැහැදිලි කළේය.

එමෙන්ම, සමාන්‍ය පෙළ විභාගය සඳහා ගතවන කාලය අවම කිරීමටත්, සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු හේතුවෙන් නව වසරේ දී ආරම්භ වන අධ්‍යයන කටයුතු වෙත බාධා වීම වැළැක්වීම සඳහාත් ඉදිරියේ දී සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග කටයුතු දෙසැම්බර් මාසය තුළ දීම අවසන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී පවසා සිටියේය. ඉදිරියේ දී පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සහ පිළිතුරු පත්‍ර පරික්ෂාවේ දී සිසුන් වෙත යම් අවාසිදායක තත්ත්වයක් ඇති වන්නේ නම්, එය වැළැක්වීමේ අරමුණින් සියලු පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් හට එක් දිනක දී පරික්ෂා කළ යුතු නියමිත පිළිතුරු පත්‍ර සංඛ්‍යාවක් ද තීරණය කිරීමට කටයුතු කරන ලෙසටත් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේය.

Leave A Reply

Your email address will not be published.