topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වංචා, දූෂණ වාර්ථා ජනාධිපති කාර්යාලයෙන් අතුරුදන් වේ?

lnc 3

ජනාධිපති විමර්ශන ඒකකය මඟින් පසුගිය වසර දෙකහමාරක පමණ කාලයක් පුරා පවත්වන ලද වංචා, දූෂණ සම්බන්ධ වාර්ථා ජනාධිපති කාර්යාලයේදී අතුරුදහන් වී ඇති බවට සැකයක් මතුව ඇතැයි සඳහන් වේ.

එම ඒකකය විසින් ජනාධිපතිවරයා වෙත මෙයට පෙර වාර්ථා 17ක් ලබා දී තිබූ අතර, පසුගිය 01 වැනිදා තවත් 17ක් ජනධිපතිවරයාට භාර දෙන අයුරු මාධ්‍ය මඟින් වාර්ථා කර තිබුණු අතර එසේ වුවත් පසුගිය 10 වෙනිදා ජනාධිපති ලේකම්, ඔස්ටින් ප්‍රනාදු විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට  වාර්ථා 34 ජනධිපති කාර්යාලයට ලැබී නොමැති බව ලිඛිතව දන්වා  තිබුණු බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.