topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු නීතිපතිට, සොලිසිටර් ජනරාල්ට හා හිටපු ලෙකෝ ලේකම්ට නඩු,

court-hammer

හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පීරිස්, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට අල්ලස් කොමිසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරූ බව වාර්ථා වේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඔවුන් තිදෙනා හට  මාර්තු 8 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

මොහාන් පීරිස්, නිතිපති ධුරය දරන කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරා ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.