topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රිය සේවාවටත් GPRS හඳුන්වා දෙයි.

Train_runs_Again

මෙරට දුම්රිය සේවාව විධිමත් සහ කාර්යක්ෂමව සිදු කිරිමේ අරමුණින් GPRS තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ  නිලධාරින් පිරිසක් විසින් මේ දිනවල GPRS තාක්ෂණය දුම්රිය සේවාව සඳහා හදුන්වාදීම සම්බන්ධයෙන් වූ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබන බවත් පැවසේ.  දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම සහ දුම්රිය කාලසටහන් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනිම GPRS තාක්ෂණය හදුන්වාදීමේ  මූලික අරමුණ වී තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.