topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙබරවාරි 10න් පසුවත් මේ රජය වෙනස් වෙන්නේ නෑ – ඇමතිනිය කියයි.

Thalatha_Athukorala

පෙබරවාරි 10න් පසුවද මේ රජය වෙනස් නොවන බවත්, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන බවත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ පවසා සිටී. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්  රත්නපුර, ඇලපාත, හංගමුව ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

”පෙබරවාරි 10න් පස්සෙත් මේ රටේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, ජනාධිපති අපේ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා. ඒකාබද්ධය කියන හොර නඩය කියනවා පෙබරවාරි 10න් පස්සේ ආණ්ඩුව පෙරලනවා කියලා. ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් පස්සේ කොහොමද ආණ්ඩු පෙරලන්නේ. ඇතමුන් හිතනවා පුංචි ඡන්දයෙන් පස්සේ මේ ආණ්ඩුව වැටෙනවා කියලා. ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා මිසක් ඒකාබද්ධයේ සිහිනය සැබෑවෙන්නේ නෑ. ගමේ බලය එක්සත් ජාතික පක්ෂයට ලැබීමෙන් එය තවත් තහවුරු වෙනවා. සමහරු තම දේශපාලන ව්‍යාපාරය කරන්නේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න. අපිට එදා නිදහස තිබුණේ නෑ මේ රටේ දේශපාලනය කරන්න. මහින්ද රාජපක්ෂගේ ගෝලයෝ ගමේ චණ්ඩි පාට් දැම්මා. අපේ මිනිහෙක්ට පාරේ බැහැලා යන්න අවස්ථාවක් තිබ්බේ නෑ. දැන් ඒක වෙනස් වෙලා. ඒ අයත් දැන් නිදහසේ දේශපාලනය කරනවා. මේ තත්ත්වය ඇති කළේ අපියි. අලූත් ඡන්ද ක‍්‍රමය නිසා මේ තත්ත්වය ඇතිවුණා. ඒකයි යහපාලනය.

අපිට මතකයි මේ රටේ තිබ්බ තත්ත්වය. එදා මාධ්‍යයට නිදහසක් තිබ්බේ නෑ. ආණ්ඩුවට විරුද්ධව කලා කළා නම්, ආණ්ඩුවට විරුද්ධව ලිව්වා නම් සුදු වෑන්වලින් උස්සලා මරලා දැම්මා. ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් 34ක් ඝාතණය කළා. අතුරුදන් කළා. සමහරුන්ට මේවා අමතකයි. පොඩි එකා ඉඳන් ලොකු එකා වෙනකම් හොරකම් කළා. ඔවුන්ට ඉදිරියේදී දඩුවම් ලැබෙන හැටි බලාගන්න පුළුවන්. අපි අළුත් අධිකරණ ආරම්භ කරන්නේ ඒ වෙනුවෙන්. පක්ෂ පාට භේදයකින් තොරව අපි දඩුවම් ලබාදෙනවා. ගමේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න ප‍්‍රාදේශීය සභාවල බලය එක්සත් ජාතික පක්ෂයට අත්‍යාව්‍යශයි. මේ ඡන්දයෙන් ආණ්ඩු පෙරලන්න බෑ. පෙබරවාරි 11 දැකගන්න පුළුවන් මේ රටේ තත්වය. බංකොලොත් වුණු ඒකාබද්ධයේ හීන හීනයක් වෙලාම තියෙයි.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.

Leave A Reply

Your email address will not be published.