topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටේ අනාගත මානව සම්පත් අවශ්‍යතාව හඳුනාගෙන, ඊට අනුකූල විෂයන් හැදෑරීමට සිසුන් යොමු කිරීමේ වැඩපිළිවෙළක්.

Akila_Viraj

අධ්‍යාපන ක්‍රමය හා රටේ මානව සම්පත් උපයෝජනය අතර පවතින නොගැළපීමට  විසඳුමක් ලෙස, අනාගත මානව සම්පත් අවශ්‍යතාව නිසියාකාරව හඳුනාගෙන ඊට අනුකූලවන පරිදි  විෂයන් හැදැරීමට සිසුන් යොමු කිරීම සඳහා සියලු අධ්‍යයන ආයතන ඒකාබද්ධ කරගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති 2017 සමස්ත ලංකා පාසල් නර්තන තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිණි.

අධ්‍යාපන ක්‍රමය තුළින් දැනුම සංවර්ධනය කරගැනීම මෙන්ම වෘත්තීය සුදුසුකමක් ලබාගැනීම ද සිදුවිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ සඳහා අ.පො.ස. (උසස් පෙළ) සඳහා නව ප්‍රායෝගික විෂයන් 26 ක් හඳුන්වා දී ඇති බව ද සඳහන් කළේය. එසේම මේ වන විට ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රිසි වැනි විෂය ගුරුවරුන් සඳහා ලබා දෙන විදේශ පුහුණු අවස්ථා ඉදිරියේ දී සෞන්දර්යය විෂය ගුරුවරුන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.