topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨා, මහින්ද අත්අඩංගුවට ගත හැකියි.

Gotabhaya_Mahinda

පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු කරවාගෙන ස්වාධීන රූපවාහිණි මාධ්‍ය ජාලයට මූල්‍ය අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ සහ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගම හා රක්නා ආරක්‍ෂක ලංකා සමාගම මඟින් මූල්‍ය අපරාධ කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කරුණු තහවුරු වී ඇතැයි සඳහන් වේ. බරපතල වංචා දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කර තිබූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවලින් මෙම කරුණු තහවුරු වී ඇති බවත් පැවසේ.

හිටපු ජනාධිපති වශයෙන් මුක්තිය හිමිවී ඇති නිසා අධිකරණය හමුවේ චූදිතයෙකු කළ නොහැකි බව මෙම නඩු නිමිත්තේදී වලංගු නොවන බවත් සඳහන් වන අතර, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස කර තිබෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන්ද මුදල් ඇමති වශයෙන් කරන ලද ක්‍රියා සම්බන්ධයෙන්ද ඔහුට මුක්තියේ ආවරණ හිමි නොවන බවත් සඳහන් වේ. එම නිසා මහින්ද රාජපක්‍ෂ සෘජුවම අධිකරණය හමුවට කැඳවිය හැකි බවත් පැවසේ.

Leave A Reply

Your email address will not be published.