topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිකරුනේ සිරගත කළ සැකකරුවන්ට වන්දි ගෙවන්න – හියුමන් රයිට්ස් වොච් කියයි.

Human_Rights_Watch

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවකට වැරදිකරුවන් නොවී නිදහස් වූ සැකකරුවන්ට වන්දි ගෙවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය රජයෙන් ඉල්ලා සිටී. එම සංවිධානය ජිනීවා නුවරදී එළිදැක්වූ වාර්තාවක මේ බව සඳහන් වේ.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව යටතේද 2016 වසරේදී පමණක් පුද්ගලයන් 11 දෙනෙකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම  අත්අඩංගුවට ගෙන වසර ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුව නිදොස් කරනු ලැබූ හා චෝදනා නොමැතිව නිදහස් කරනු ලැබූ සැකකරුවන්ට ආණ්ඩුවේ සංක්‍රාන්ති යුක්ති සහ පුණරාවර්තනය වැලැක්වීමේ යාන්ත්‍රණය යටතේ වන්දි ලබාදිය යුතු බවයි හියුමන් රයිට්ස් වොච් පවසා ඇත.

‘සාක්කි නැතිව හිරේ දැමීම් – ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් කෙරෙන කෙලෙසීම්’ නමින් නිකුත් කර ඇති මෙම වාර්තාව පිටු 46 කින් සමන්විත වේ.

එම සංවිධානය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට සම්මත කිරීමට සූදානම් වන ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත පවා ජාත්‍යන්තර ප්‍රමිතියට නොගැලපෙන, මානව හිමිකම් උල්ලංගනයට ඉඩ සලසන්නක් බවයි. එමෙන්ම  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නොගැලපෙන බව පිළිගන්නා ආණ්ඩුව තවත් එවැනිම පනතක් සම්මත කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

නව පනත “ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරී භාවය සහ ජාතික ආරක්ෂාව” අනතුරේ හෙලන කටයුතුවලට එරෙහිව යොදා ගත හැකි බව සඳහන් වුවද ඒ හරහා අනාගතයේදී දේශපාලන ක්‍රියාකාරකම් සහ සාමකාමී උද්ගෝෂණ මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි බව ද එම සංවිධානය පවසයි.

Leave A Reply

Your email address will not be published.