topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ පක්ෂය ඇතුළේ පවුල් වාදයක් නෑ  – ඇමති නවීන් දිසානායක කියයි.

Naveen dissanayaka 2

අපේ පක්ෂය ඇතුළේ පවුල් වාදයක් නැති බවත්, නායකතුමාගෙන් පස්සේ හොඳ කණ්ඩායමකුත් එතුමා ගොඩ නඟමින් යන බවත්,  දක්ෂයන්ට තැන දෙන බවත්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටී. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා නුවරඑළිය, හාවාඑළියේදී, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඔබ දන්නවා සාමාන්‍යයෙන්  මිනිස්සුන්ගේ හැඟීම් වලින් මුහුණු වලින් ඔවුන්ගේ හදවතේ තියෙන සතුට. මිනිස්සු බලාපොරොත්තු වෙනවා වෙනසක්. මිනිස්සු බලාපොරොත්තු වෙනවා කොළ පාට නගර සභාවක්. මොකද මේ ප්‍රදේශයේ වැඩියෙන්ම ඉන්නෙ එක්සත් ජාතික පාක්ෂිකයින්. මොකද මේ ප්‍රදේශ එදිරිසිංහ මාවත හා  හාවාඑළිය කියන්නෙ මගේ හදවතට කිට්ටු ප්‍රදේශ දෙකක්.  මගේ දිවංගත පියාණන් සිටි කාලය තුළදී මෙතන හැමදාම අප්‍රේල්  මාසයේ අලුත් අවුරුදු උත්සවයක් පැවැත් වුණා. එදා මම පුංචි කොල්ලෙක් විදිහට මගේ තාත්තත් එක්ක ඒ අවුරුදු උත්සව වලට ආවා. පැය ගණන් මම එතුමත් එක්ක මෙතන කාලය ගත කළා.

නමුත් එදා මාත් එක්ක ආව මගේ මව අද රෝගාතුර වෙලා.දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. ඒත් අද මම මෙතනට ආවෙ පුතෙක් වශයෙන් එතුමිය ළඟ නැතුව චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා සමඟ මෙතන ඉන්නේ එතුමා නගරාධිපති කරන්නටයි කියලා ප්‍රකාශ කළ යුතුයි. මොකද අපි ඉතාමත් ඕනෑකමින් තමයි 2002 වර්ෂයේ ඉඳලා මම සංවිධායක ලෙස පත් වීමෙන් පසුව සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. නගර සභාවෙනුත් කරලා තියෙනවා. මධ්‍යම රජයෙනුත් කරලා තියෙනවා. විශේෂයෙන් ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීම , නුවරඑළිය නගරයේ සියලුම පාරවල් කාපට් කළා. චන්දන මහත්තයා එදා නගර සභාවෙන් තමුන්නාන්සේලාගේ ගම්වල තිබෙන නොයෙකුත් ගැටලු වලට විසඳුම් දීලා තිබෙනවා. ඒවා නෑ කියන්න බෑ. නොයෙක් අවස්ථා වල ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරලා තියෙනවා. කෙනෙක් කියා ගෙන යනවලු මේ රෝහල හැදුවෙ එයා කියලා. නමුත් කියන්න ඕනෙ මේ රෝහල හැදුවෙ වෙන කවුරුත් නෙවෙයි නවින් දිසානායක කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනෙ. අපි තව මාස තුන හතරකින් මේ රෝහල විවෘත කරනවා. අපි පැහැදිලිවම මෙතන තියෙන රැකි රක්ෂා ටික සියලුම සම්පත් ටික දෙන්නෙ මේ රෝහල ළඟ ඉන්න තමුන්නාන්සේලාට කියන එක මම පැහැදිලිවම කියනවා.

අපි නගරය හැදුවා තවත් හදන්න තියෙනවා නමුත් අපි දේශපාලනයත් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ  අපේගේ  ශාඛා සමිති වල ඉන්න පාක්ෂිකයින්ට අපි වැඩක් කරන්න අවශ්‍යයි. ඒ නිසා එකතු කරලා තියෙන යම් දෙයක් තියෙනවා නම් අත දිගහැරලා ඒ මිනිස්සුන්ට ඒවා දෙන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපට කළමනාකරණයත් අවශ්‍යයි. ඒ වගේම අපි දේශපාලන කරන්නත් ඕනෙ. ඒ නිසා මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න අවශ්‍යයි මෙතන විශේෂයෙන්ම ප්‍රදේශයේ සිටින ඇමති හා නගරාධිපති අතර හොඳ සම්බන්ධයක් තියෙන්න අවශ්‍යයි හොඳ සම්පත් ටිකක් ලබා ගන්න. ඒ ගැන කතා දෙකක් නෑ. මින් පෙර මෙතුමා නගරාධිපති වෙන කොට මට හොඳ ඇමතිකමක් තිබුණෙ නෑ. මම නියෝජ්‍ය ඇමති කෙනෙක්. මට සම්පත් ගන්න බැරි වුණා. අපේ ආණ්ඩුව තිබ්බෙ අවුරුදු දෙක හමාරයි  දැන් එහෙම නෙවෙයි මෙතුමා නගරාධිපති උනහම මම එතුමාට උපරිම වශයෙන් සහයෝගය දෙනවා මේ ප්‍රදේශය දියුණු කරන්න. හෙට දිනයේදී අපේ නායකතුමා එනවා නුවරඑළිය ප්‍රදේශයට මම ඔබ සැමගේ පැමිණීම අපේක්ෂා කරනවා. ගියවර ජනාධිපතිතුමා පැමිණි රැස්වීමේදී එතුමා කිව්වා නගරය දියුණු කරනවා කියලා. එතුමා විශේෂයෙන්ම අපේ සති පොළ මාර්කට් එක දියුණු කරනවා කියලා ප්‍රතිඥාවක් දුන්නා. ඒවා කරන්න දැන් පටන් අරන් තියෙනවා.  මෙතුමා නගරාධිපති වුණාට පස්සෙ අපි ඒ වැඩ කොටස් නිමි කරලා ජනතාවට භාර දෙනවා. ඒ වගේ සැලසුම් සහගතව අපි නගරය දියුණු කරනවා.

ඒ වගේම මම කියන්න කැමතියි දොඩම්පෙගමගේ මහත්තයාගේ  කාලෙ තමයි මේ නගරය වැඩියෙන්ම කොන්ක්‍රීට් කළේ. මේක කොන්ක්‍රීට් වනාන්තරයක් කළා. බලන්න එන හෝටල් ප්‍රමාණය හැම තැනම හෝටල්. එතරම් හෝටල් අපට අවශ්‍ය නෑ. අපට අවශ්‍ය යම් ප්‍රමාණයක් පමණයි. එතුමාගේ හෝටලය පමණක් නෙවෙයි ඒ අවට හෝටල් හතර පහක්ම එනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ ලස්සනකම නිසා අපි දෙන්නෙ තට්ටු හතරයි පහයි. නමුත් මේ හෝටල් තට්ටු නවයිය දහයයි. කවුද ඒකට අවසර දුන්නේ. අපි ඒක අහන්න කැමතියි. පැහැදිලිවම අපි ඒ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. මෙතුමා නගරාධිපති වුණාට පසුව අපි නාගරික සංවර්ධන අමාත්‍යවරයා සමඟ එකතු වෙලා අපේ මේ නුවරඑළියට උචිත විදිහට අපි කැමති විදිහට මේ නගරය දියුණු කරනවා. තවත් දෙයක් කියන්න ඕනෙ විශේෂයෙන්ම ග්‍රෙගරි වැව ආශ්‍රිත සංවර්ධනයට මෙතුමා විශාල දායකත්වයක් දුන්නා. මමත් ඒකට උදව් කළා. එතැනට ලැබුණු සම්පත් ගිහිල්ලා තියෙන්නෙ නුවරඑළියට පිටින් ආව අයට. තමුන්නාන්සේලා දන්නවා බෝට්ටු සේවාවන් දීල තියෙන්නෙ හම්බන්තොටින් ආව මිනිස්සුන්ට. අපි මේවා නවත්වනවා. නුවරඑළියේ ආසනයේ තියෙන සම්පත්  ටික බෙදන කොට අපි ඉස්සර වෙලාම දෙන්නෙ නුවරඑළියෙ ජනතාවට කියන එක අපි තමුන්නාන්සේලාට පැහැදිලිවම ප්‍රකාශ කරනවා .  නැවත අපි ඒවාට ඉඩ දෙන්නෙ නෑ. පැහැදිලිවම එදා මගේ දිවංගත පියාණන් නුවරඑළිය නගරය එක්සත් ජාතික පක්ෂ නගරයක් බවට පත් කළා.

අපි පැරදිලා නෑ. එක්සත් ජාත්ක පක්ෂය පැරදුණේ 2001 පමණයි . ඒ ඡන්ද 400 කින්. තමුන්නාන්සේලා හිතනවද මේ වෙද්දි ඒ ඡන්ද 400 හැරිලා නෑ කියලා. මැතිවරණය එන්න කළින්ම අපි දිනලා තිබුණෙ. අපේ ඡන්ද 12000ක් අපට හම්බ වුණා ගිය මැතිවරණයෙන්. එහෙනම් මෙවර ඒක වෙනස් වෙලා ඉන්න අයට ගෙදර යන්න වෙනවා. අපි තමයි අලි පෙරහැරින් නුවරඑළිය නගර සභාවට යන්නෙ කියන එක පැහැදිලිවම මම කියනවා.

අපි දන්නවා දැන් මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයින් එකතු වෙලා ඉන්නෙ. අපේ තනි පක්ෂයක්. මේ පක්ෂයේ තියෙන ඡන්ද පදනම පමණක් ඇති අපිට ජයග්‍රහණය කරන්න. මම මතක් කරන්න කැමතියි එදා 1994 අන්ත අසරණ තත්ත්වයකට පැමිණි අවස්ථාවේ මගේ මෑණියන් ඡන්දෙ ඉල්ලද්දී 36% ක් ලබා ගත්තා. ඒ කියන්නෙ මේ රටේ ජනතාවගෙන් කෝටි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයින් සමඟ සිටිය යුතුයි. ඔවුන් කියන්නේ අපි ඡන්දෙ දෙනවා කතිර ගහනවා වැඩ කරනවා  අලි ටික යනවා පෙරහැරේ. නමුත් දින්නට පස්සෙ කොට ඇද්ද අලි ටික අමතක වෙලා පෙරහැරේ යන අලි ටිකට තමයි වැඩක් වෙන්නෙ කියලා.  නමුත් අපි එහෙම කරනනෙ නෑ. මේ ආසනයේ ශාඛා සමිති  හදලා තියෙනවා. අපි ඒ අයට බඩු බෙදා දීල තියෙනවා. ඒවා නෑ කියන්න බෑ මිනිස්සුන්ට. අපි වැඩ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඒ වගේම වැඩ කරන්න. ඒ නිසා මේ ප්‍රදේශයේ  අපේ මිනිසා ඒ පුටු වේ තියන්න ඔබතුමන්ලට  යුතුකමක් තියෙනවා. අපි මේ නගර සභාවට හොඳ කණ්ඩායමකුත් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අනිත් කණ්ඩායමට එතුමටවත් පාලනයක් නැති කණ්ඩායමක් ඉන්නෙ.  එදා  දැක්කා නොමිනේෂන් දෙන දවසේ  උසේ මහින්ද මහත්තයා විශාල අර්බුදයක හිටියෙ. එදා ලැයිස්තුවට මහින්ද මහත්තයා දන්නෙවත් නැතුව පිටින් තුන් දෙනෙක් දැම්මා. අපි එහෙම නෙවෙයි. අපි මාස හයකට කළින් කතා කරලා හැදුවා ලැයිස්තුවක්. දිනන අලි ටිකක් තමයි දැම්මේ. මට විශ්වාසයක් තියෙනවා මේ අලි දහතුන් දෙනාම දිනනවා කියන එක. අපි දන්නවා මෙතන ඉන්නෙ ජනතාවගේ හදවත දිනා ගත්ත අය. පිටස්තර පැරෂූට්කාරයෝ නෑ. අපි ඒක කියන්න අවශ්‍යයි. දොඩම්පෙගමගේ මහත්තයාගෙ ලැයිස්තුවේ ගමේවත් නැති මිනිස්සු ඉන්නවා. අපි එහෙම නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා සාර්ථකව මේ ගමන ඉදිරියට යන්න. මේ පාර චන්දන මහත්තයාටයි මටයි බැරි වුණොත් මේ නුවරඑළියේ ප්‍රශ්න විසඳන්න ඇත්තටම අපි අසාර්ථකයි. මොකද මේක තමයි අපේ අවස්ථාව. අපේ ආණ්ඩුවක් තියෙන්නේ. අපේ අගමැති කෙනෙක් ඉන්නෙ. අපේ ප්‍රබල ඇමතියවරයෙක් ඉන්නවා. ඒ වගේම හොඳ  නගරාධිපතිතුමෙක් ඉකන්නවා. ඒ සාධක හතරම එකතු වුණාට පස්සෙ අපිට පැහැදිලිවම මීට වඩා වැඩ කොටසක්  මේ නගරයට කරන්න පුළුවන්.  ජනතාව බලා ගෙන ඉන්නවා මේ නගර සභාවෙ වෙනසක් ඇති කරන්න. ඒ වගේම හොඳ පවිත්‍ර කණ්ඩායමක් එතැනට යවන්න. කාටවත් කියන්න බෑ චන්දන මහත්තයා හොරෙක් දූෂිතයෙක් කියලා. අපි පැහැදිලිවම තමුන්නාන්සේලා සමඟ අත්වැල් බැඳ ගෙන ඉදිරියට මේ ගමන යනවා. හොඳම නගරයක් බවට අපේ නගරය පත් කරන්න ඕනෙ. ව්‍යාපාරිකයෝ ධනවතුන් විතරක් නෙවෙයි මේ පුංචි අහිංසක දුප්පත් මිනිස්සු බලා ගන්න  අපිට යුතුකමක් තියෙනවා. අපේ පක්ෂය ඇතුළේ පවුල් වාදයක් නෑ.නායකතුමාගෙන් පස්සේ හොඳ කණ්ඩායමකුත් එතුමා ගොඩ නඟමින් යනවා. අපි දක්ෂයන්ට තැන දෙනවා. එහෙ නම් තමුන්නාන්සේලා වැදගත් තීරණයක් අරගෙන මේ පාර මනාප ක්‍රමයක් නෑ අලියා ඉදිරියේ කතිරය ගහලා අපට අවස්ථාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.