topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නගර නිර්මාණය කිරීම දැක්මක් සහිතව සිදුකළ යුතුයි – අමාත්‍ය අකිල විරාජ්

 

Akila_Viraj

බොහෝ රටවල් දියුණු වීමත් සමග නගර නිර්මාණය කිරීම දැක්මක් සහිතව සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ රැළියක් අමතමිනි.

එමෙන්ම නගර අවට ජනපද ඇති කළ යුතු බවත්, වගා කළ හැකි ඉඩම් ඒ සඳහා යොදා නොගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. එලෙස වගා කළ හැකි ඉඩම් ජනාවාස සඳහා යොදාගැනීමට තමන් විරුද්ධ බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.