topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ විපක්ෂයට අධිකරණයෙන් ජයක් .

ekabadda-150x150

 

අධිකරණ තීන්දුව නොතකා හිටපු මහබැංකු අධිපතිට එරෙහිව විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පොලීසිය විසින් කරන ලද අදාළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  විසින් ප්‍රතික්ෂේප කළ බව LNC  අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කර තිබුණු නියෝගය නිසි පරිදි අදාළ පුද්ගලයින් වෙත ලබාදී නොමැති බව මහේස්ත්‍රාත්වරිය පවසා තිබේ.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදන නිකුත් කිරීම විධිමත් ලෙස අධිකරණ නියෝගයක් දැනුම්දීමක් ලෙස සැලකිය නොහැකි බවත්,පුද්ගලිකව එකී නියෝගය අතට බාරදීම විධිමත් ක්‍රමය බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් පෙන්වාදී ඇත.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විරෝධතා පවත්වන ලද රෝහිත අබේගුණවර්ධන,ජොන්ස්ටන් ප්‍රනාන්දු,විමල් වීරවංශ,දිනේශ් ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග,මහින්දානන්ද අලුත්ගමගේ,වාසුදේව නානයක්කාර,ශ්‍රීයාණි විජේවික්‍රම,නාමල් රාජපක්ෂ,රංජිත් ද සොයිසා,බන්දුල ගුණවර්ධන යන අයට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය විසින් කරන ලද ඉල්ලීම ඉවත දමන බව මහේස්ත්‍රාත්වරිය දන්වා තිබේ.

නීති විරෝධී ලෙස මෙම පිරිස් කටයුතු කර ඇත්නම් ‍නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට හැකියාව ඇති බවත්,ඊට අධිකරණයේ නොතීසි අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පොලීසිය විසින් කරන ලද ඉල්ලීමේ තීන්දුව ලබාදීමට තිබියදී ඒ පිළිබඳ ඇතැම් මාධ්‍යවල විවිධ දේ පළවූ බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කොට ලිපියක් යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අද දි‍නයේ අධිකරණයේ ලේඛකාධිකාරීට උපදෙස් ලබාදුන් බවද අප වාර්තාකරු කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.