ශ්රී ලංකා නිදහස් පක්ෂයේ, ප්රබලයින් දොළොස් දෙනෙකු එජාපයට සහාය දීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
එම ප්රබලයින් අතර, මහින්ද සමරසිංහ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක, S. B. දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක, තිලංක සුමතිපාල හා සරත් අමුණුගම යන අයද සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.