කොළඹ – ග්‍රෑන්ඩ්පාස් මිය ගිය ගණන 7 දක්වා ඉහලට. පුවත් On Feb 14, 2018 කොළඹ – ග්‍රෑන්ඩ්පාස් – බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 07 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි අනතුරින් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු සිටින බව වාර්ථාවෙයි. Share this:TwitterFacebook Related