topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුරාබදු දෙපාර්තමේන්තුව කඩා වැටෙයි.

Dep_Excise

සුරාබදු දෙපාර්තම්න්තුවේ පසුගිය මාස කීපයේ ආදායම වාර්තාගත ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්ථා වේ.

සුරාබදු අදායම එකතු කිරීම දෙපාර්තම්න්තුවේ ප්‍රධාන රාජකාරිය වන අතර, මෙතෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලය වන අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර දරනු ලැබුවේ, එම විෂය පිළිබඳ අත්දැකීම් සහ දැනුම ඇති නිලධාරීන්ය. එහෙත් වර්ථමානයේ පරිපාලන නිලධාරිනියක් අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්කිරීම නිසා අදායම් එකතු කිරීම සහ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වී ඇත. දැනගන්නට ඇති පරිදි පසුගිය වසරේ සිතේ ඇයගේ පැමිණීමෙන් පසු අලාභය මිලියන ගණනකි.

විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ කිසිඳු කාලයක පරිපාලන නිලධාරිනියක් පත්කොට නැත. විශ්‍රාම යෑමට නියමිතව සිටින එම නිලධාරිනිය මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු කරනුයේ, සේවා දිගුවක් ලබාගෙනය. ඇයට විරුද්ධව අක්‍රමිකතා චෝදනාද ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ සිටියදී කිසිඳු පදනමක් නොමැතිව පරිපාලන නිලධාරිනියක් පත් කිරීම නිසා පරිපාලන ගැටළුද ගණනාවක් පැන නැඟී ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රාජකාරිය වන්නේ සුරාබදු ආදායම් එකතු කිරීමයි. මෙම කටයුතු නිසියාකාරව කිරීමට මෙම නිලධාරිනියගේ අත්තනෝමතික හා හිතුවක්කාර පාලනය බාධාවක් වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් නොමැති වීම සහ නිලධාරීන්ට සවන් නොදීම  මෙම ගැටළු පැන නැඟීමට හේතුවී ඇති බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.