topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන ආයතන රැසක අර්බුද.

lnc 3

පළාත් පාලන ආයතන පනත්වල පවතින ගැටලු හේතුවෙන් පළාත් පාලන ආයතන රැසක්‌ පිහිටුවීමේ අර්බුදයකට මුහුණ පා ඇති බව සඳහන් වේ.

ඒ මෙවර කාන්තා නියෝජනය සියයට 25 බවට පත් කිරීම නිසා, ජන්ද ප්‍රතිඵලවලට අනුව එම ප්‍රමාණය සම්පූර්ණ කළ නොහැකි බවත්, එම නිසා  පළාත් පාලන ආයතන 50 ක්‌ පමණ ස්‌ථාපනය කිරීමේ අර්බුදයකට මුහුණපා  ඇති බවත් සඳහන් වේ. එමෙන්ම නව මැතිවරණ ක්‍රමය නිසා බහුතර බලය එක්‌ පක්‍ෂයකට දිනා ගත නොහැකි වූ ආයතන 170 ක්‌ පමණ පවතින බවත් එහි, පාලන බලය හිමි කර ගැනීමේ ගැටලුවකටද දේශපාලන පක්‍ෂ මේ වන විට මුහුණ දී ඇති බවත් සඳහන් වේ.

පළාත් පාලන ආයතනය පනත් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පා ඇති ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීමට මැතිවරණ කොමිසම ව්‍යවස්‌ථාදායක සභාවට කරුණු දැක්‌වීමට සූදානමින්සිටින බවත්,  අර්බුද පවතින නීති සංශෝධනය කරන තෙක්‌ පළාත් පාලන ආයතන පිහිටුවීමද කල් යනු ඇති  බවත් දේශපාලන  ආරංචි මාර්ග පවසා ඇතැයිද සඳහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.