topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීතිපතිගේ ඇතැම් උපදෙස් දෝෂ සහිතයි – ජී. එල්. කියයි.

GL_Peris

නීතිපතිගේ ඇතැම් උපදෙස් දෝෂ සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා ඇත.

එමෙන්ම  “අගමැතිතුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය බාධාවන් කිසිවක් නැති බවත්,  නීති තත්වය ඉතාමත්ම පැහැදිලි බවත් ඔහු පවසා ඇත. එමෙන්ම ඕනෑම වෙලාවක ජනාධිපතිවරයාට සම්පුර්ණ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමේ  බලය ඇති බවත, ඒ  සමඟ අගමැතිතුමා ධූරයෙන් ඉවත් වෙන බවත් ඔහු සඳහන් කර ඇත. ඔහුට අවශ්‍ය නම් නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගත හැකි බවත්,  එසේ වුවත්,  නීතිපතිතුමා දීලා තියෙන උපදෙස් සමහර ඉතාමත් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෝෂ සහිත බවත්, වැරදි බවත් ජී. එල්. පීරිස් වැඩිදුරටත් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.