topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගමක් දිනලා මෙහෙම නම් රටක් දිනුවොත් කොහොම වෙයිද?

Thalatha_Athukorala_03

රජයේ සේවකයින්ට රජයේ ආයතන තුළ දේශපාලනය කරන්න බැරි බවත්, මෙතන බැනර් එල්ලන්න හදනකොට මම ඒ දේවල් ගෙදර ඉදන් වීඩියෝ වලින් දැක්ක බවත්,  කිරිබත් උයන්න සල්ලි එකතු කළ එක දැක්ක බවත්,  මෙතන ඉන්න අය ඒකට බය වුණ බවත්, ගමක් දිනලා මෙහෙම නම් රටක් දිනුවොත් මෙතන ඉන්න අහිංසක මිනිස්සුන්ට කොහේ යන්න වෙයිද දන්නේ නැති බවත්, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළකර සිටියේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ නිළධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

අපි රජයේ දේවල් වලින් හරි රැකියාවක් කරලා හරි ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නොවුණත් කාගෙවත් අවස්ථාවක් නැති කරන්න උත්සහ කරන්නේ නෑ. මෙතන රැකියාවට ඇවිත් එක්සත් ජාතික පක්ෂය අමතක කරලා කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. මම මෙතන නිර්පාක්ෂිතව වැඩ කළේ. අපි නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් පත්කරගත්ත නිසා ඒ කටයුතු ඉදිරියට ගෙනියන්නයි එහෙම කටයුතු කළේ. හැබැයි අදින් ඒ කටයුතු ඉවරයි. එදා කිරිබත් උයන්න සමරන්න කටයුතු කරපු අය දැන් මෙතනින් පිටවෙලා යන්න සූදානම් වෙන්න.

රජයේ සේවකයින්ට රජයේ ආයතන තුළ දේශපාලනය කරන්න බෑ. මෙතන බැනර් එල්ලන්න හදනකොට මම ඒ දේවල් ගෙදර ඉදන් වීඩියෝ වලින් දැක්කා. කිරිබත් උයන්න සල්ලි එකතු කළා ඒවත් දැක්කා. මෙතන ඉන්න අයත් බයවුණා ඒකට.

ගමක් දිනලා මෙහෙම නම් රටක් දිනුවොත් මෙතන ඉන්න අහිංසක මිනිස්සුන්ට කොහේ යන්න වෙයිද දන්නේ නෑ. හැබැයි මගේ කුහකකමක් වෛරවාදීකමක් නැති නිසා තමයි 2013 ඉඳන් ඩිලාන් පෙරේරා ඇමතිතුමා පත්කරපු අයටත් කතා කරලා පත්වීම් ලබාදුන්නේ.  මම මගේ හැකියාව මේ අමාත්‍යංශය තුළ පමණක් නෙවෙයි මාස 6ක් ඇතුළත අධිකරණ අමාත්‍යංශය තුළත් පෙන්වලා තියෙනවා. මම අගමැතිතුමාට දැනුම්දීලා තියෙනවා අවශ්‍ය

නම් මේ අමාත්‍යංශ දෙකෙන්ම ඉවත් වෙන්නත් ලබා දෙන ඕනෑම දෙයක් භාරගන්නත් සූදානම් කියලා. මම ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔබලා මේ තැන ඉන්නේ දෙමව්පියන් එක්සත් ජාතික පාක්ෂිකයින් හැටියට කැපකිරීම් කරපු නිසා. අපි රටක් හැටියට පසුගාමී වෙලා තියෙන්නේ වෛරය කුහකකම නිසා. දිනපු කෙනා පැරදුණු කෙනාට ගහපු යුගයක් තිබුණ නිසා. ඔබලා රජයේ සේවකයින් ලෙස රජයේ කටයුතුවලට උපරිම සහයෝගයක් ලබාදෙන්න. අපි කාටවත් ණය නෑ. අපේ වාහනවලට ආණ්ඩුවෙන් තෙල් ගහනවා නම් අපි ඒ වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරනවා. අපි වැඩ කරන්නේ හොරකම් කරන්නවත්, වංචා දූෂණ දේවල් කරන්න නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය ඇති කරන්න.

ඔබට වැටුප් ගෙවන්නේ පිටරට යන ශ‍්‍රමිකයින්ගේ මුදල්වලින්. නැත්නම් රජයේ බදු මුදල් වලින්. ඒක සිහියේ තබාගෙන තමන් ලබන පත්වීම තුළින් උපරිමයෙන් ජනතාවට සේවය කරන්න යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.