topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමතිවරු යයි.

Pettroliyam_ Arjuna _Ranathunga _news

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙන අතරතුරදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග අද උදෑසන දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

අද(25) අළුයම 3.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා කටාර් වෙත පිටත්ව ගිය බව සඳහන්ය.

මේ අතර අද පස්වරුවේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විදෙස් ගතවීමට සැලසුම් කර ඇත.

සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම, යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය, රවීන්ද්‍ර සමරවීර ද විදෙස් ගත වීමට නියමිතය.

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මීට හේතුව අද සිදුවන මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෙම අමාත්‍යවරුන්ට ඇමති ධුරයක් නොලැබීම බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

Leave A Reply

Your email address will not be published.