සිදුවූ කැබිනට් සංශෝධනය විහිළුවක් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියි.
සිදුකරනු ලැබු කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රවී කරුණානායක මෙසේ කියා සිටියේය.
ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන ආකාරයේ වැඩපිළිවලක් නිර්මාණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.