topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2016 ශ‍්‍රී ලංකා ලැබ් ඇන්ඞ් මෙඩිකල් එක්ස්පෝ අගෝස්තු 18 සිට

Lab & Medical Expo 1

 2016 ශ‍්‍රී ලංකා ලැබ් ඇන්ඞ් මෙඩිකල් එක්ස්පෝ (Sri Lanka Lab and Medical Expo) ප‍්‍රදර්ශනය එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු යොදා ඇත. මේ සදහා ලොව රටවල් 10 ක ජාත්‍යන්තර පිළිගැනීම සහිත සමාගම් 150 කට අධික සංඛ්‍යාවක් විද්‍යා, විශ්ලේෂණ සහ ජෛව තාක්ෂණ උපාංග ඉදිරිපත් කිරීමට නියමිත ය.
ක්ෂේත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන අයට මෙහිදී සන්නාම 500 කට අධික සංඛ්‍යාවකට අයත් උපකරණ හා උපාංග දැකබලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙය ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, උපදේශකවරුන්, ප‍්‍රවීණයන්, විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ඇතුළු කාටත් නව දැනුම බෙදා හදාගැනීමටද මනා පදනමක් සකසා දෙයි.
2016 අගෝස්තු මස 18 දින සිට 20 දින දක්වා මෙම ප‍්‍රදර්ශනය ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් මෙම ප‍්‍රදර්ශනය පවත්වනු ලබන්නේ ශ‍්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය, තත්ත්ව හා ඵලදායිතා කළමනාකරණ ආයතනය, ශ‍්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය සහ S.D. Promo Media (පුද්) සමාගම සමගයි.
මෙරට රෝහල්, රසායනාගාර, පර්යේෂණායතන, ඔසුසල්, ආහාර කර්මාන්තය, විශ්ව විද්‍යාල, පරීක්ෂණාගාර, සහ සැපයුම් ආදියේ ප‍්‍රමිතිය උසස් කරලීම සඳහා මගපෙන්වීම මෙම ප‍්‍රදර්ශනයේ මූලික අරමුණ වී ඇත.
මෙම ප‍්‍රදර්ශනයට සමගාමීව ශ‍්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ රසායන විද්‍යා විද්‍යාලය මගින් විශේෂ විද්වත් සම්භාෂණයක් දින දෙකක් ඇතුළත සැලසුම් කර තිබේ. ”තිරසාර සංවර්ධනය සඳහා පාරිසරික අභියෝග: රසායන විද්‍යාඥයන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ එය ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අගෝස්තු 18 වැනිදා ආරම්භ වන මෙම සම්භාෂණයේදී, රජයට, විද්වතුන්ට, ජාත්‍යන්තර ආයතන වලට, රාජ්‍ය නොවන සංවිධානවලට සහ බිම් මට්ටමේ සිට සමාජ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන ආයතනවලට ප‍්‍රයෝජනවත් වන පරිදි, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට අවශ්‍ය වන ප‍්‍රයෝගික හා සාක්ෂි සහිත විසඳුම් හඳුනාගැනීමට සහ ඒවා බෙදාහදාගැනීමට කටයුතු කෙරේ.
2016 ශ‍්‍රී ලංකා ලැබ් ඇන්ඞ් මෙඩිකල් එක්ස්පෝ ප‍්‍රදර්ශනය සහ ඊට සම්බන්ධ අනෙකුත් ඉසව් සංවිධානය කරනු ලබන්නේ S.D. Promo Media (පුද්) සමාගම මගිනි. එය ලොව පුරා රසායනාගාර, විද්‍යාත්මක විශ්ලෙෂ්ණ, ජෛව තාක්ෂණ, අධ්‍යාපන, ෆාමසි සහ වෛද්‍ය අංශවල සමාගම් හා ආයතනවලට ප‍්‍රචාරණ හා ප‍්‍රවර්ධන සේවා ලබා දේ.

Leave A Reply

Your email address will not be published.