topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාක්ෂිකරුට අසනීපයි – ලසන්ත ඝාතන නඩුව කල්යයි.

received_10208697291782154

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරුණි,

ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින්.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ එය ඇසින් දුටු බව කියන ලාල් වැලන්ටයින් නැමැති සාක්ෂිකරු අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා අදට (03) යෙදී තිබූ හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 11 දක්වා යළි කල්දමන ලදී.

ඒ අනූව මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ නිලධාරියා  එදින තෙක් රිමාන්ඩ් කිරීමටද ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන්   නියෝග කර ඇත.

එසේම සැකකාර හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බැවින් ගම්පහ අධිකරණයේ විභාගවන නඩුවට ලබන 08වැනිදා ඉදිරිපත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.

පසුගිය පාලනය බරපතළ ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදීයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 08 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්විය.

Leave A Reply

Your email address will not be published.