ගාල්ල දිස්ත්‍රික් දිවි නැගුම ප්‍රගති සමාලෝචන රැස්වීම සමාජ සේවා හා සවිබලගැන්වීමේ අමාත්‍ය එස් බි දිසානායකගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.මෙම අවස්ථාව සදහා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි ,නියෝජ්‍ය අමාත්‍ය වරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම ,මනුෂ නානායක්කාර ඇතුළුව ගාල්ල දිස්ත්‍රික රාජ්‍ය නිලධාරීන් ,දිස්ත්‍රික දිවි නැගුම නිලධාරීන් එක්ව සිටියහ .