topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිරකරුවන්ගේ සැප වැඩි කරයි .

bandanagara1

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ සිර දඩුවම් විදින බන්ධනාගාර සිරකරුවන්ගේ මූලික පහසුකම් දියුණු කර සෑම බන්ධනාගාරයකම සිරකරුවන්ගේ පුනරුත්ථාපන හා මානසික සංවර්ධනයට යෝග්‍ය වන බන්ධනාගාර පද්ධතියක් බවට දියුණු කිරීම  සදහා බන්ධනාගාර අමාත්‍යංශය පියවර ගන්නා ප්‍රකාශ  කරයි .
මේ සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යං‍ශයේ හා අධිකරණ  අමාත්‍යංශයේ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන විශේෂ කමිටුවක් මගින් කරුණු අධ්‍යයනය කර අවශ්‍ය විසදුම් ලබා දීම සදහා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අධිකරණ අමාත්‍යංශය අවධාරණය කරයි.
 අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්  ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුවට අධිකරණ අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරු‍ණාසේන හෙට්ටිආරච්ච්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් සී.ඥානශෝතී, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.සී ධනසිංහ, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්  ඇතුළු අධිකරණ,ආරක්ෂක, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නීතිය හා සාමය යන අමාත්‍යංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පිරිසක් ඇතුළත් වේ.

Leave A Reply

Your email address will not be published.