topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

FBවෙතින් විශේෂ ඉල්ලීමක්.

Social Media Logotype Background

ෆේස්බුක් සමාජ ජාලය තුළ සිංහල භාෂාවෙන් පළකෙරෙන වෛරී ප්‍රකාශන නිරීක්ෂණය සහ වාර්තා කිරීම පිණිස උපකාර කරන්නැයි ෆේස්බුක් සමාගම තමන්ගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ සමාජ ජාල විශ්ලේෂකයන් පිරිසක් සඳහන් කරයි.

යුධන්ජය විජේරත්න, ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සම කර්තෘ සංජන හත්තොටුව සහ තමන් සමග සමග සිකුරාදා (මාර්තු 16) උදෑසන ෆේස්බුක් නියෝජිතයන් තිදෙනකු සමග පැවති සමූහ දුරකථන සංවාදයකදී එම ඉල්ලීම කෙරුණු බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන කියා සිටියි.

“එතෙන්දි ෆේස්බුක් වේදිකාව මහජන යහපතට, පොදු උන්නතියට භාවිත කිරීමේ ලොකු උනන්දුවක් තිබෙන අප තිදෙනා ස්වේච්ඡාවෙන්ම කැමති වුනා එවැනි කර්තව්‍යයක් සඳහා අපට දිය හැකි සහයෝගය දෙන්නට,” යනුවෙන් නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

“ඒ කියන්නේ දැනට තියන යම් යම් අඩු පාඩු මග හරවාගෙන, ඉදිරියේදී වෛරී ප්‍රකාශ ඉක්මනින් හඳුනා ගන්නට, ඒ පිළිබඳ ෆේස්බුක් පරිපාලනයට වාර්තා කරන්නට වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් බිහි කරන්නට උදව් වෙනවා කියල අපි කිව්වා.”
“ෆේස්බුක් එක කියනවා, සිංහල පරිවර්තකයන් අඩු නිසා ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බව,” යනුවෙන් ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන්කර ඇති බවත්

ෆේස්බුක් ආයතනය එම ගැටලුව තමන් සමග පැවති සාකච්ඡාවේදීත් පෙන්වා දුන් බව සඳහන් කළ නාලක ගුණවර්ධන කියා සිටියේ “ඒ හිඩැස පුරවා ගැනීමට ඔවුන්ට ලොකු ඕනෑකමක් තිබෙන,” බවය.

ඒ සඳහා නව කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නා අතරම ස්වෙච්ඡා කණ්ඩායම්වල සේවය ලබාගැනීම ද සමාජ මාධ්‍ය ජාල ආයතනයේ අපේක්ෂාව වී තිබේ.
කෙසේ වුවත් වෛරී ප්‍රකාශන පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන අවස්ථාවල සමාගමේ ප්‍රතිචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව යුධන්ජය විජේරත්න, සංජන හත්තොටුව සහ තමන් ෆේස්බුක් සමාගමට පෙන්වා දුන් බව පවසන නාලක ගුණවර්ධන “එහි අඩු පාඩු සිදු වී ඇති බව ඔවුනුත් පිළිගත්තා” යනුවෙන් ද සඳහන් කළේය.
මේ අතර වෛරී ප්‍රකාශනවලට වැට බැඳීම පිණිස නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම නීතිය හා සාමය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද මීට ඉහතදී පෙන්වා දී තිබේ.

Leave A Reply

Your email address will not be published.