topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොමිසමේ සහායට පොලීසියත්.

Sri lankan_Mihin Lanka

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ආයතනවල සිදුවී තිබෙන වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට සහාය දක්වමින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පොලිස්පතිවරයා පත්කර ඇති බව වාර්ථාවේ.

කොමිසමේ ඉල්ලීමකට අනුව පත්කර තිබෙන මේ පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කෙරෙයි. පොලිස් නිලධාරීන් දසදෙනකු එම කණ්ඩායමට අයත් වන අතර, පොලිස් විමර්ශන ඒකකයන් මේ අනුව කොමිසමේ සහායට ස්ථාපිත කර තිබේ.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවගේ ප්‍රධානත්වයෙන් රජයේ අධිනීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා වෙනුවෙන් කොමිසමේ කටයුතු සඳහා සහාය දක්වති.

Leave A Reply

Your email address will not be published.