topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එකට එක කිරීම.

 

Adding_ together.
රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දීමත් සමග දෙරට අතර මතු වී තිබෙන දේශපාලන උණුසුම අතරවාරයේ බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු රටින් පිටුවහල් කරන බව රුසියාව නිවේදනය කළේය.

මොස්කව් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කරන එම පිරිස ඉදිරි සතිය ඇතුළත රටින් පිටුවහල් කරන බව රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

එමෙන්ම රුසියාවේ පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිලය ( British Council) සහ ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දමන බවත් නිවේදනයේ සඳහන් විය.

රුසියාව එම පියවර නිවේදනය කළේ, බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු පිටුවහල් කරන බවට අගමැතිනි තෙරේසා මේ කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනි.
පසුගිය මාර්තු මස 04 වෙනි දින හිටපු කේජීබී නිලධාරියෙකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ යූල්යා ස්ක්‍රිපාල් දෙදෙනාට සැලිස්බරි නගරයේ වස දීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රුසියාවට චෝදනා කරන නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

වස ශරීගතවීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණු හැටහය හැවිරිදි ස්ක්‍රිපාල් සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම අධික විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බව විශ්වාස කෙරේ. ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස මෙම විෂ ශරීර ගත වන්නට ඇතැයි සැක කෙරේ.

පරීක්ෂණය සම්බන්ධයෙන් සහයෝගය දෙන මෙන් කළ ඉල්ලීම මොස්කව් පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව රුසියාවට “පැහැදිලි පණිවුඩයක්” ලබාදීම පිණිස පියවර ගණනාවක්ම බ්‍රිතාන්‍ය අගමැතිනිය නිවේදනය කළාය.

එම නිවේදනයට ප්‍රතිචාර දැක්වීම පිණිස මොස්කව් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපති ලෝරී බ්‍රිස්ටෝව් (Laurie Bristow) විදේශ අමාත්‍යංශයට කැඳ වූ මොස්කව් පාලනය, සිය ප්‍රතිචාරය ඔහුට දැනුම් දී තිබිණ.

රැස්වීමෙන් අනතුරුව අදහස් පළ කළ බ්‍රිතාන්‍ය තානාපතිවරයා කියා සිටියේ බ්‍රිතාන්‍යයට රුසියාවේ ජනතාව සමග කිසිදු ආරාවුලක් නොමැති බවය. එහෙත් “අපේ ආරක්ෂාව පිණිස ගත යුතු සෑම පියවරක්ම ගන්නා,” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රුසියාවෙන් “මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරෝත්තුවෙන් සිටි” බව පවසන බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, මීළඟ පියවර පිළිබඳ සලකා බැලීම පිණිස ජාතික ආරක්ෂක මණ්ඩලය ලබන සතිය මුලදී රැස්වීමට නියමිත බවත් සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.