topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන ආයතන 59ක තනතුරු නාම ලේඛන ලබා දී නැති බව මැතිවරණ කොමිසම කියයි.

Election_Commission Of_Srilanka

පළාත් පාලන ආයතන සඳහා සභාපති, උප සභාපති ඇතුළු තනතුරු පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන පක්ෂ එම තනතුරු සඳහා තෝරා ගත් සභික නාම ලේඛන මෙතෙක් යොමු නොකිරීම ඊට හේතු වී ඇති බවයි.

මේ අනුව පළාත් පාලන ආයතන 59ක තනතුරු සඳහා පත් කරන සභික නාම ලේඛන මෙතෙක් ලබා දී නොමැති බව පැවසේ. ඉන් ආයතන 57ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බවත් සඳහන් වේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, හපුතලේ සහ පොළොන්නරුව පළාත් පාලන ආයතනවලට පත් කරන සභාපති ඇතුළු තනතුරු ලේඛනය මෙතෙක් ලබා දී නොමැති බවත්, නාම ලේඛන කඩිනමින් ලබා දෙන්නැයි දන්වා අදාළ පක්ෂවලට යළි සිහිකැදවීම් ලිපි යොමු කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.