topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

lnc 3

රුපියල් එක් කෝටි තිස් ලක්ෂ දහ අට දහස් හැටක් (130,18,060) වටිනා කහ රත්තරන් වලින් සෑදූ ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (23) අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා  මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් සඳහන් වේ. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක වූ පෙට්ටි 03 ක් තුළ මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්,  මෙම ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 366.96 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.