topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල්ගේ විශ්වාසයට එජාප බහුතරයකගේ අත්සනත් තවම නැහැ.

PM_Ranil
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වා භංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ බහුතරයක් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. ඒ අනුව විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නේ කවුරුන්දැයි නිශ්චිතව තීරණය කිරීමට තවමත් හැකියාවක් නොමැත.
 පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී අගමැතිට පක්ෂව ලියවිල්ලක් අත්සන් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා මේ සඳහා අත්සන් තබා නොමැති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා අත්සන් තැබීමට, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ සෙසු පක්ෂවලට මන්ත්‍රීවරුන්ට ද දන්වා ඇති නමුත් ඔවුන්ද මේ වනතෙක් අදාල ලේඛනයට අත්සන් තබා නොමැති බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී මෙම ලේඛනය සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමට ද එජාපය තීරණය කර ඇති අතර ඒ අනුව අගමැතිවරයාට සහාය පළකරන කණ්ඩායම කුමක්ද යන්න ඉදිරියේදී නිශ්චිතව හඳුනා ගැනීමට හැකිවනු ඇත.
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා ප්‍රකාශ කළේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාස භංග යෝජනාව සඳහා සහාය දැක්වීමට කැමැත්ත පළකර ඇති බවයි. ඔවුන් අවශ්‍ය අවස්ථාවේදී එම සහයෝගය ලබාදෙනු ඇති බවත් එතෙක් එය රහසක් ලෙස තබාගැනීමට කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.
මේ අතර අගමැතිවරයගේ අතිශය සමීපතම පුද්ගලයෙකු වන එජාප සන්නිවේදන බලකායේ ප්‍රධානියා වන සුදත් චන්ද්‍රසේකර පක්ෂයේ තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග පවසයි. අග්‍රාමාත්‍ය පෞද්ගලික සහකාර ධූරයෙන් ඉවත්වීම සඳහා අග්‍රාමාත්‍ය සමන් ඒකනායක මහතාට ලිපියක් යොමුකර ඇති අතර සන්නිවේදන බලකායෙන් ඉවත්වීමේ ලිපිය අගමැතිවරයා වෙත යොමුකර තිබේ. කෙසේ වෙතත් අගමැතිවරයා අදාල ලිපිය භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.