topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අපි කොහොම ද ජනතාව ඉදිරියට ගිහින් කියන්නේ එජාප විරෝධී අපට ඡන්දේ දෙන්න කියලා” – එජාප පොහොට්ටු සන්ධානයට විරෝධය.

 

 kelum _Galle

ශ්‍රීලනිපය, එජාපය සමඟ එක්වූ අවස්ථාවේ දී අපි එයට අශූද්ධ සන්ධානයක් යැයි කීවා නම් ගාල්ල මහ නගර සභාව තුළ මේ වන විට සෑදී ඇත්තේ ද අශූද්ධ සන්ධානයක් බව ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු හා මෙවර පොදුජන පෙරමුණ යටතේ තරඟ කර ජයග්‍රහණය කළ කැළුම් සෙනවිරත්න පවසයි.

මාධ්‍ය වේදීන් නෑගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමන්ගේ නායක කම රැකගන්න එජාපයට මුක්කු ගහන කොට අපි ඒක විවේචනය කරා නම්, ශ්‍රීලනිප මන්තීවරුන් ඇමතිකම් ගන්න එජාප ආණ්ඩුවට මුක්කු ගහන කොට විවේචනය කරා නම් අද මේ නගර සභාව තුල එජාප පෙහොට්ටු සංධානයත් අපි විවේචනය කර යුතුයි. අපි එදා මැතිවරණයේ දී කිව්වේ පෙහොට්ටුවට නොගහන හැම ඡන්දයක්ම එජාපයේ සහයට යනවා කියලා. ඒ නිසා තමයි ජනතාව අපිට ඡන්දේ දුන්නේ. ඉතින් අපි එජාපයෙන් මේ සහය අරගෙන වැඩක් නෑ. අනිත් එක එජාපය ගැන කලකිරී පෙහොට්ටුවට ආපු පිරිසකගෙන් මේ සහය ගත්තා නම් කමක් නෑ. නමුත් මේ සහය ගත්තේ කාගෙන්න ද එජාපයේ ඉන්න වර්ගවාදීම කණ්ඩායමෙන්. තමන්ගේ වර්ගයට නගරාධිතිකම ලැබුනේ නෑ කියලා කවුරුහරි සෙට් කරගෙන තනතුරු ගන්න හදන වර්ගවාදීම කණ්ඩායම සමඟ තමයි අපේ පෙහොට්ටුවේ කණ්ඩායම එකතු වෙලා ගාල්ල නගර සභාව පිහිටෙව්වේ. අපිට මේක හරියි කියන්න පුළුවන් අඩුගානේ අපේ ප්‍රධානම ඉලක්කය ගාල්ල නගර සභාවේ බලය ගැනීම විතරක් නම්. නමුත් අපේ ඉලක්කය පෙහොටුවෙන් ජනපති බිහි කර ගැනීමයි. දැන් ඉදිරියේ දී අපි කොහොම ද ජනතාව ඉදිරියට ගිහින් කියන්නේ එජාප විරෝධී අපට ඡන්දේ දෙන්න කියලා. මේ පොහොට්ටු එජාප අශූද්ධ සංධානයට ඔර්ජිනල් පෙහොට්ටු කාරයෙක් වන මගේ සහය නම් නෑ යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.