topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැබිනට් සංශෝධනය සෙනසුරාදාට පෙර.

Cabinet-01
පසුගිය දිනවල කතාබහට ලක් වූ කැබිනට් සංශෝධනය ලබන සෙනසුරාදාට පෙර සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති කර ගත් එකඟතාවයට අනුව සිංහල අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනය සිදුකිරීම අනිවාර්ය බවයි ඇමතිවරයා පවසන්නේ.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට මේ වනවිටත් එජාපය නිශ්චිත තීරණයකට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශයට පත්වීමට නියමිත අතර ඉන් පසුව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීමට නියමිත වේ.
ශ්‍රීලනිපය තවදුරටත් රජය තුළ රැඳී සිටින්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා පක්ෂ මධ්‍යම කාරක සභාවට පවරා ඇති අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් රජය තුළ රැඳී සිටීමට කැමැත්තන් පසුවේ. කෙසේ වෙතත් රජයට එරෙහිව විශ්වාස භංගයට සහයෝගය දැක්වූ පිරිස පවසන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවයි. මෙම යෝජනාව කෙසේ හෝ සම්මත කරගැනීමට අදාල ඇමතිවරුන් පිරිස උත්සාහ ගන්නා අතර එසේ නොහැකි වුවහොත් පක්ෂයේ බලයට ඔවුන් අතට ගන්නා බව ද ප්‍රකාශ කර තිබේ.
විශ්වාසභංග යෝජනාවට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති හමුවේදී විශ්වාසභංග යෝජනාවෙන් පසුව පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකිරීම සඳහා එකඟ වී ඇති අතර කෙසේ වෙතත් ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ප්‍රමාද කෙරුණු බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.