topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දීය ලෝක් සභාවට කච්චතිව් දූපත පැමිණේ.

Kachchativu-Church-festival

 

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉන්දීය ලෝක් සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් සාකච්ඡාවට ලක්වී තිබේ.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය නියෝජනය කරන කේ.එන් රාමචන්ද්‍රන් මන්ත්‍රීවරයා විසිණි..

තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු තීරයේදී විවිධ පීඩාවන්ට ලක්වන බවත් ඔවුන්ට නිසි පරිදි ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම සඳහා කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වූ අතර ඉන් එක් අවස්ථාවකදී මධ්‍යම රජය දැනුම් දුන්නේ කච්චතිව් දූපත වෙනුවෙන් ඉන්දියාවට තවදුරටත් හිමිකම් කිව නොහැකි බවයි.

1974 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමි වූයේ.

Leave A Reply

Your email address will not be published.