topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සිහිනය බොඳවෙයි.

gotabhaya-rajapaksha

තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  විසින්ඉදිරිපත් කළ අයදුම් පත්‍රය සම්බන්ධයෙන් මෙතෙක්  අදාළ කටයුතු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව  ආරම්භ කර නැතැයි විදේශීය තානාපති අංශ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසන බව සඳහන්වේ.

 පුරවැසිභාවය ලබා ගැනීමට ලෝකයේ  අපහසුම රට ඇමරිකා එක්සත් ජනපදය වන තත්ත්වය හමුවේ, එම රටේ පුරවැසිභාවය අවලංගු කර දෙන ලෙසට යම් පුද්ගලයකු ඉල්ලා සිටින්නේ නම් එසේ කරන්නේ සිය රාජ්‍යට හානියක් සිදු කිරීමට ද යන සැකය මත ඇමරිකාව ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන අතර ඒ සඳහා විශාල කාලයක් ගතවීම යැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙන බව වැඩිදුරටත් සඳහන්ය.

යම් පුද්ගලයකු සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කර දෙන ලෙසට ඉල්ලා සිටින්නේ ඔහුගේ  රටේ රාජ්‍ය නායකත්වයට තරඟ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකමක් සපුරාලීමට නම් මෙම ක්‍රියාවලිය වඩාත් බරපතළ සහ සංකීර්ණ කටයුත්තක් වනබවත් එවැනි වාතාවරණයකදී එම පුද්ගලයා ඔහුගේ රටේ රාජ්‍ය නායකයා වීම සම්බන්ධයෙන් ඒ රට නියෝජනය කරන කලාපයේ ප්‍රබල රටවල දේශපාලන මතය ද,ඔහුගේ රටේ ජනාවගේ මතය ද, ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තිය සහ ස්ථාවරය ඇමරිකාවට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද, ඇමරිකානු රාජ්‍ය ඉතා ගැඹුරින් කරුණු සලකා බැලීමද සිදුවන බව සඳහන්ය.

Leave A Reply

Your email address will not be published.