topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාජ රෝහින්ග්‍යා සරණාගතයන් ඔස්ට්‍රේලියාවට ජාවාරම් කෙරෙන මිනිස් ජාලයක්. 

Rohingya
ව්‍යාජ රෝහින්ග්‍යා සරණාගතයන් ඕස්ට්‍රේලියාවට ජාවාරම් කෙරෙන මිනිස් ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගන්නට ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සමඟ කටයුතු කිරීමෙන් තමනට හැකියාව ලැබුණු බව ඉන්දුනීසියා පොලිසිය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය කියා සිටී.

මියන්මාරයේ තමනට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බේරීම පිණිස තම අසල්වැසි බංග්ලාදේශයේ සෙනග පිරි කඳවුරුවලට පැමිණීම සැබෑ රෝහින්ග්‍ සරණාගතයන් සිදුකරන  සාමාන්‍ය පිළිවෙත ය. එනමුදු මෙම මිනිස් ජාවාරම්කරුවන් ව්‍යාජ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස බෝට්ටු මගින් ඕස්ට්‍රේලියා භුමිය වෙත රැගෙන ඒමට මිනිස් ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව ඉන්දුනීසියා පොලිසිය කියයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ, නීතිවිරෝධී ලෙස ව්‍යාජ රෝහින්ග්‍යා සරණාගතයන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියා භුමිය වෙත රැගෙන ඒම පිණිස මිනිස් ජාවාරම්කරුවන් සංකීර්ණ ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවටද ඉන්දුනීසියානු පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි.

බංග්ලාදේශ ජාතිකයන් හයදෙනෙකු මැලේසියාවේ සිට අධිවේගී බෝට්ටුවක් මගින් ඔස්ට්‍රේලියාව වෙත රැගෙන ඒමටද මෙම පිරිස ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇතැයිද ඉන්දුනීසියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානයා පවසා ඇති බවත්, ඇතැම් අවස්ථාවල මෙම පිරිස් ව්‍යාජ සරණාගත ජාවාරම උදෙසා ධීවර බෝට්ටු කුලියට ගැනීමද සිදුකර තිබෙන බවත් පැවසේ.

ඉන්දුනීසියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන බ්‍රිගේඩියර් ජෙනරාල් හෙරී රුඩොල්ෆ් නහක් සඳහන් කර ඇත්තේ,  ව්‍යාජ රෝහින්ග්‍යා සරණාගතයන් ලෙස හඳුන්වාදී ඇති මෙම පිරිස් සත්‍ය වශයෙන්ම බංග්ලාදේශයේ හා  මැලේසියාවේ සේවය කරමින් සිටින්නන් බවය. ඕස්ට්‍රේලියාවේ රැකියාවක යෙදීමෙන් වැඩිපුර මුදල් ඉපයිය හැකි බවට අදහසක් මෙම පිරිස තුළ රෝපණය කර ඔවුන්ගෙන් විශාල මුදලක් අය කරමින් මෙම මිනිස් ජාවාරම්කරුවන් තම ව්‍යාපාරය කර ගෙන ගොස් තිබෙන බව සඳහන් වේ.

තමන් රෝහින්ග්‍යා සරණාගතයන් බව ඇඟවීම හේතුවෙන් මෙම ව්‍යාජ රෝහින්ග්‍යා සරණාගතයන් ගේ ගුවන් ටිකට් පත් සඳහා මුදල් එකතු කර දීමටද ඉන්දුනීසියා ජනයා කටයුතු කර ඇති බවට ද තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවත්,  ඉන්දුනීසියානු පොලිසිය පවසන අන්දමට මෙම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ තිදෙනා ගෙන් එක් අයෙකු රෝහින්ග්‍යා ජාතිකයකු වන අතර අනෙක් දෙදෙනා බංගලාදේශ සහ ඉන්දුනීසියානු ජාතිකයෝබවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.