topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිවසක් අඩි 60 ක් ගැඹුරේ සැගවයයි

2-1

ගිනිගත්හේන පොල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි නිවසක්   විශාල ගිලා බැසීමකට ලක්ව තිබේ.

LN C  වාර්තාකරු පැවසුවේ අදාළ නිවස අඩි 60 ක් පමණ ගැඹුරට ගිලා බැස ඇති බවය.

මේ හේතුවෙන්  ගම්මානයේ ජනතාව සහ අවට පදිංචිකරුවන් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බවත් LN C  වාර්තාකරු ප්‍රකාශ කළේ ය

ගිනිගත්හේන පොල්පිටිය ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක කැණීම් කටයුතු සිදුකරන උමං මාර්ගයක ඉහළින් පිහිටි නිවසක් මෙලෙස ගිලා බැස්මට ලක් ඇති  බවයි .

පොල්පිටියේ සිට කිතුල්ගල, කළුබෝතැන්න දක්වා කිලෝමීටර 4 ක් දුරට මෙම උමං මාර්ගයේ කැණීම් කටයුතු සිදු කෙරේ.

උමං මාර්ගයට ඉහළින් නිවාස 12 ක පදිංචිව සිටි ජනතාව තාවකාලික ස්ථාන කරා යොමු කිරීමට ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කළා.

එසේ පදිංචිකරුවන් ඉවත් කෙරුණු නිවසක් මෙලෙස ගිලා බැසීමට ලක් ඇත්තේ.

Leave A Reply

Your email address will not be published.