topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළට.

Illegal_Liquor

දිවයිනේ සෙසු පළාත්වලට සාපේක්ෂව දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස්  ඇති බව සඳහන් වේ. ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, මෑත කාලීනව සිදු කළ අධ්‍යයනයකට අනුව බවත් පැවසේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහකාර සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ  සඳහන් කර ඇත්තේ, දීර්ඝ කාලීනව නීති විරොධී මත්පැන් නිෂ්පාදනය ව්‍යාප්තව පැවති පුත්තලමේ සිට කොළඔ දක්වා වෙරළ තීරයේ සිදු කළ අඛණ්ඩ වැටලීම් හේතුවෙන් නිෂ්පාදකයින් එම ප්‍රදේශ අත්හැර උතුරු මැද සහ දකුණට සංක්‍රමණය වී ඇති බව ය.

සාම්ප්‍රදායික ප්‍රදේශවල මෙම ජාවාරම්වල නිරත වූ පුද්ගලයින් විසින් ම එම කටයුතු සඳහා දැන් වෙනත් ප්‍රදේශ තෝරාගෙන ඇති බව ද සිදු කළ නිරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇති බවත්  මෙම තත්ත්වය පාලනය කිරීමට දිවයින පුරා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.