topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රියෝ 16′ පැරා ඔලිම්පික් රුසියාවට තහනම් .

bbc paraa olimpik

ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත ‘රියෝ 16’ පැරා ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වීමට සූදානමින් සිටි රුසියානු ආබාධිත මළල ක්‍රීඩකයන්ට තරඟ තහනමක්  පනවා  තිබේ .  ජාත්‍යන්තර ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීන්දුව රුසියාව විසින් තරයේ හෙලා දැක ඇත .

ජාත්‍යන්තර ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් ඉහත කී තීන්දුව ගනු ලැබුණේ රුසියානු ආබාධිත මළල ක්‍රීඩකයන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනා පදනම් කර ගෙනය.

මෙය  ‘අමානුෂික ක්‍රියාවක්’ බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ .

රුසියාවට සතුරු පාර්ශව විසින් එම තීන්දුව ගනු ලැබ ඇති බවයි මොස්කව් පුවත් පත් වාර්තා කොට තිබුණේ.

ජාත්‍යන්තර ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව රුසියාව අභියාචනයක් ගොනු කොට ඇත.

 

Leave A Reply

Your email address will not be published.